ක්රිප්ටෝ ලොස්ට් එක කියාද ?

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    lankawe boho denek oya loss kiyanne market bassa nisa thibba profit eka adu una eka, nathuwa crypto wala invest karapu capital eken loss una eka nemei.
    ඒක හරි ලොක්කො.. ඒ උණාට ලංකාවෙ අපි වගේ උන් ට Invest කරල hold කරන්න තරම් ඩොලර් කන්දරාවක් නෑ නෙ? ඩොලර් 5000ක drawdown එකක කවුරු හරි ඉන්නව කියන්නෙ ඌට උපරිම invest කරන්න හැකියාව ඇත්තෙ 7000 USD විතර.. එහෙම ගත්තොත් ලංකාවෙ බොහෝ දෙනෙක් එදාවේල ටුවර්ස් පාරක් දාගන්න තමයි ට්‍රයි කරන්නෙ.. මේ වගේ වෙලාව ඉතිං හිඟන්නගෙ පාත්තරේට ගෝටාභය කඩාවැටුන වගේ සීන් එකක් තමයි.. ෆුල් හින්දුස්ථාන්... (මම තාම crypto invest කර නැත. Forex පමණි)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒක හරි ලොක්කො.. ඒ උණාට ලංකාවෙ අපි වගේ උන් ට Invest කරල hold කරන්න තරම් ඩොලර් කන්දරාවක් නෑ නෙ? ඩොලර් 5000ක drawdown එකක කවුරු හරි ඉන්නව කියන්නෙ ඌට උපරිම invest කරන්න හැකියාව ඇත්තෙ 7000 USD විතර.. එහෙම ගත්තොත් ලංකාවෙ බොහෝ දෙනෙක් එදාවේල ටුවර්ස් පාරක් දාගන්න තමයි ට්‍රයි කරන්නෙ.. මේ වගේ වෙලාව ඉතිං හිඟන්නගෙ පාත්තරේට ගෝටාභය කඩාවැටුන වගේ සීන් එකක් තමයි.. ෆුල් හින්දුස්ථාන්... (මම තාම crypto invest කර නැත. Forex පමණි)
    forex karanawa nam dannawane profit awama wadi thanhawata giyama wena de.
    ekama thama seen eka godak aya profit awata sell karanne na digatama allan innawa thawa wadi wei kiyala.
     
    • Like
    Reactions: supunrav

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    ඒක හරි ලොක්කො.. ඒ උණාට ලංකාවෙ අපි වගේ උන් ට Invest කරල hold කරන්න තරම් ඩොලර් කන්දරාවක් නෑ නෙ? ඩොලර් 5000ක drawdown එකක කවුරු හරි ඉන්නව කියන්නෙ ඌට උපරිම invest කරන්න හැකියාව ඇත්තෙ 7000 USD විතර.. එහෙම ගත්තොත් ලංකාවෙ බොහෝ දෙනෙක් එදාවේල ටුවර්ස් පාරක් දාගන්න තමයි ට්‍රයි කරන්නෙ.. මේ වගේ වෙලාව ඉතිං හිඟන්නගෙ පාත්තරේට ගෝටාභය කඩාවැටුන වගේ සීන් එකක් තමයි.. ෆුල් හින්දුස්ථාන්... (මම තාම crypto invest කර නැත. Forex පමණි)

    Lol!! :lol::lol: That`s honestly not "investing", that`s just "gambling"..

    I dont understand why people talk about a gamble loss as an investment loss.. :lol:

    One dont loose if one dont sell at a loss.. One should not do stupid shit like leverage trading IF they cant hold the trade (e.g. have enough funds to not to liquidate the trade)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    gptr,1400x,front,black-c,188,133,1000,1000-bg,f8f8f8.jpg
     
    • Like
    Reactions: janaka_jr

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    lol tho vage ekek... PM ekak evnna kivve man kalayakata kalin meke ayata help ekata crypto basic, tricks guide ekak liyala telegram channel ekak heduva.. eke link eka evanna :lol: :rofl: eken deyak kara gaththa aya me elakiri ekema innava, anika un den karannema binance futures :P

    mata ewanna puluwan da? telegram id - @allrightsEK
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    ට්රෙන්ඩ් ලයින් හරියට ස්ටඩි කලා නම් ලොස් වෙන්න විදියක් නෑ.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Future trading karapu unta thamay godak welawata orders liquidate wela loss wenne..ehema nathuw long term hold karana ayage temporary portfolia eka adu una kiyala kawada hari recover wenawane..so daily bala bala hullanne nathuwa wena wadak karagena inna thiyenne next uptrend eka patan ganna nkam..2017 cryto bahapu un 2021 wenakam oya hitiye awrudu 4k ma..ehema hitapu unta paduwak num une naa
     
    • Like
    Reactions: Spiderman.Ayya

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ඒක හරි ලොක්කො.. ඒ උණාට ලංකාවෙ අපි වගේ උන් ට Invest කරල hold කරන්න තරම් ඩොලර් කන්දරාවක් නෑ නෙ? ඩොලර් 5000ක drawdown එකක කවුරු හරි ඉන්නව කියන්නෙ ඌට උපරිම invest කරන්න හැකියාව ඇත්තෙ 7000 USD විතර.. එහෙම ගත්තොත් ලංකාවෙ බොහෝ දෙනෙක් එදාවේල ටුවර්ස් පාරක් දාගන්න තමයි ට්‍රයි කරන්නෙ.. මේ වගේ වෙලාව ඉතිං හිඟන්නගෙ පාත්තරේට ගෝටාභය කඩාවැටුන වගේ සීන් එකක් තමයි.. ෆුල් හින්දුස්ථාන්... (මම තාම crypto invest කර නැත. Forex පමණි)
    Forex kohomada ban lankawe karanne
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,219
    2,414
    113
    Srilanka
    Future trading karapu unta thamay godak welawata orders liquidate wela loss wenne..ehema nathuw long term hold karana ayage temporary portfolia eka adu una kiyala kawada hari recover wenawane..so daily bala bala hullanne nathuwa wena wadak karagena inna thiyenne next uptrend eka patan ganna nkam..2017 cryto bahapu un 2021 wenakam oya hitiye awrudu 4k ma..ehema hitapu unta paduwak num une naa
    opportunity cost kyla ekakuth tyenawa nh. ahema hituwoth podi awlk tyenawa