ක්රිප්ටෝ ලොස්ට් එක කියාද ?

MrCat

Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    loss bala bala hitiyoth kawadawath goda enna be
    I've lost around 300k+ USD last year alone. Losses/ Unrealized profits
    But always looking ahead
    Everyday there's a new opportunity in the crypto space

    Are you serious? that`s a lot of money. Hope you haven't allocated more than 10%-20% of your total investment funds in to Crypto. It`s still early days and risky business.

    When did you enter Crypto? What`s your main strategy? By and hodl? Trade? Yield farming? ICO`s ? Mining?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    bola 03 dena oya taram lost une kohomada?

    lost recovery kara ganna ona nam evapan balanna total capital, current trading capital pm ekakin

    ලොස්ට් උනේ නම් මචං, ප්රෝෆිට් නොගෙන තියා ගත්ත ALT COIN
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉන්වෙස්ට් ඇන්ඩ් හෝල්ඩ් නෙවෙයි. ඉන්වෙස්ට් කරන්න, එත් ඉන්වෙස්ට් කල ගානට වඩා අඩු වෙනවා නම් එවෙලේම සෙල් කරන්න ඕන. නැතිනම් තමන්ගේ කැපිටල් එක අඩු වෙනවා. සේල් කළා නම් කැපිටල් එක තියෙනවා, මාකට් එක හොඳ අතට හැරීගෙන යනකොට අඩුවට තියෙන ස්ටොක් ගන්න පුළුවන්. එතකොට කොහොමත් ප්‍රොෆිට්. කලින්ටත් වඩා ස්ටොක් ගන්න පුළුවන්. එහෙම නැතිව හෝල්ඩ් කරලා ස්ටොක් අඩු වුනා නම් කැපිටල් එකත් අඩු වේලා. සේල් කලත් මුල් කැපිටල් එකට වඩා අඩු වේලා, රී ඉන්වෙස්ට් කරන්න තියෙන්නෙත් පොඩි මුදලක්. ක්‍රිප්ටෝවලදීත් එහෙමයි, මාකට් එක බහිනවා නම් ඉවසන් ඉන්න ඕන කැපිටල් එක පනිනකම් විතරයි. එහෙම නැතිව හෝල්ඩ් කරන්න හොඳ නෑ. හෝල්ඩ් කරන්න ඕන මාකට් වැලිව් වැඩිවේගෙන යනකොට.
     
    • Love
    Reactions: prasanna1992

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මට හිතිල තියෙන්නෙ අර Royal QBot ද මොකක්ද එක දාලා හීනියට මැච් එකක් ගහන්න වෙලාව හොඳයි කියල...
    don't do it if you don't have 5000$

    "හිඟන්නගෙ පාත්තරේට ගෝටාභය කඩාවැටුන වගේ සීන් එකක් තමයි." :ROFLMAO::ROFLMAO:

    Forex කරන කුකුලන්ගේ තත්වය කුමක්ද??? අර lakforex එක කොහොමද ? එක කරන උන් ඉන්නවද ?
    ------ Post added on Jan 29, 2022 at 12:11 PM
     
    • Like
    Reactions: Awatiyal

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    sell demma profit 50,000$ +
    Proof දාපන්... Screen Shot එකක් වත් දාපිය.. එතකොට පිළිගන්නම් 😁

    Forex කරන කුකුලන්ගේ තත්වය කුමක්ද??? අර lakforex එක කොහොමද ? එක කරන උන් ඉන්නවද ?
    Fundamental වලට respect කරන්නෙ නෑ බං.. දැනට ට්‍රේඩ් නොකරමි...
    ------ Post added on Jan 29, 2022 at 12:45 PM
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    සරලම answer එක CC වලින් සත පහක්වත් loss වුනේ නැහැ. ඒ නිසා loss amount zero. investments + profits + expenses

    අමතර පොඩි දෙයක් කියන්නම්...

    කෙනෙක් CC field එකේ ඉදල loss කියනවනම් ඒකට හේතුව විදියට මම දකින්නේ lack of knowledge විතරයි. ඒ කියන්නේ තමන් CC field එක ඇතුලේ දැකලා තියෙන අවස්ථාවන් බොහොම පටු area එකකට සීමා වෙලා කියන එක. තමන් කරන දේට අදාලව අතුරු සිදුරු නැතුව, අස්සක් මුල්ලක් නෑරම හැම area එකකම knowledge එක cover කරන්න ඕන, master කරන්න ඕන.. ඒක CC විතරක් නෙවෙයි වෙන ඕනම feild එකකට අදාල දෙයක්. එතකොටයි තමන් කරන දේ ගැන පැහැදිලි දැනීමක් ඇතිව, මේ වෙලාවෙ මොනවද මම කරන්න ඕන කියන දේ ගැන තනියම decision එකක් කරන්න පුලුවන් ආත්ම විශ්වාසයක්, clear vision එකක් තමන්ට ලැබෙන්නේ, ඇති වෙන්නේ. එතනට මනස දියුනු වෙනකල් knowledge එක gain කරන්න ඕන අනිවාර්යෙන්ම.

    එහෙම නැතුව වටේ පිටේ අය කියන දේවල් අහල, (උදා: අර coin එක හොදයි, එක up වෙයි ඒක ගනින්, ආහ් දැන් හොදයි දැන් sell කරපන්.. etc" මේ වගේ තමන්ට තමන් ගැන, තමන්ගේ knowledge එක solid කියන විශ්වාසය නැති නිසා, තව කෙනෙක් හෝ පිරිසක් කියන නිසා දේවල් කරාම), YT channel එකක් විතරක් බලල, course එකක් කරල, එහෙම නැත්නම් තව කෙනෙක් analyze කරපු chart එකක් බලල ඒ ගැන කිසිම knowledge එකක් තමන් විසින් හදාගන්නේ නැතුව, ඒක තමයි නේද කියල ඒක පිලි අරගෙන actions ගන්න එක, CC economy industry එක ඇතුලේ දිනපතා හැම පැයකම වෙන අලුත් දේවල් මොනවද කියල update වෙන්නේ නැතුව, CC field එකේ profit බලාපොරොත්තු වෙනව නම් කෙනෙක් ඒක ලේසියෙන් වෙන්නේ නෑ කියන එකයි මගේ මතය නම්. CC Market එක down වෙනකොට panic වෙලා group වල පෝස්ට් දාලා තව අයගෙ අදහස් අහනව කියන්නෙම තමන්ට තමන් කරන දේ ගැන හරි දැනීමක් නැහැ කියන එක. කරන්නන් වාලේ දේවල් කරන්නේ නැතුව cryptocurrency field එකේ හැමදෙයක්ම, හැම income path එකක්ම, හැම variation එකක්ම deep ඉගෙන ගන්න ආසාවකින්. කිසිම අඩුවක් නැතුව. එහෙම කලොත් සෑහෙන ලොකු වෙනසක් වෙයි මේ field එකේ ඉස්සරහට යන කෙනෙක්ගේ economy එකේ.

    මම start කලේ සරලම තැනින්. ඒ කියන්නේ cryptocurrency glossary එකේ තියෙන හැම word එකක්ම study කරන එක. ඒකෙ යන්න පුලුවන් deep ම තැනට යනකල්. glossary එක දකිද්දී තමයි මම දැනගත්තේ crypto වල මම දන්නේ මොන තරම් පොඩි area එකක් ගැන විතරක්ද කියන දේ.

    https://coinmarketcap.com/alexandria/glossary
    https://www.finder.com/cryptocurrency-glossary

    ඊට පස්සේ study කලා market එකේ 2022, 2023 වලට trend වෙන්න පුලුවන් CC areas මොනවද කියන එක. ඒකට legit news sites, twitter, web 3.0 වලට අදාල sites, projects, telegram groups, YT videos, De-Fi platforms(lending and borrowing) ඒවට ආදාල automations මේ වගේ අතුරු සිදුරු නැතුව හැමදේම research කරා ඊලගට.

    මේ ටික learn කරන්න මාස හතරකට වඩා ගියා මට නම්. එතනින් පස්සෙ මොන පැත්තටද මම යන්න ඕන, මොනවගේ දේවල් එක්කද investments යන්න ඕන කියන දේ ගැන තනියම තීරණ අරගෙන ඒ path වෙන වෙනම follow කලා. එක සත පහක්වත් loss වුනේ නැහැ මේ තාක් කරපු investment වලින් both legit projects (developers, marketersලා hire කරල launch කරන projects, web 3.0 platforms/services, new coin release, nft related services) සහ short term investments (shit coins). ගොඩාක් වෙලාවට shit coins 700x , 800x range එකක profit වෙනව, සමහර වෙලාවට ඊටත් වැඩියි within 12 to 24 hours. හැබැයි legit නැති projects වලට මම investment කරන්නේ loss වුනත් මට අවුලක් නෑ කියල තියෙන amounts වලින්. as an example minimum 1000$ invest කලාම within 12 to 24 hours or 48 hours after 800X වෙලා coin එක. easy money. sometimes සමහර project හොදටම viral වෙයි කියල තේරුම් ගත්තම $5K investment එක දාලා ලොකු amount එකක් එලියට ගන්නව. ඒක easy money වුනේ knowledge එක gain කරපු නිසා විතරමයි. මේ ගැන ත්‍රෙඩ් එකක් මේ year එකේ 3rd quarter එකේදි දාන්නම්. කරන විදි හැමදේමත් එක්කම. cryptocurrency කියන්නේ මෝරුන්ට සහ තල්මසුන්ට, ලෝකය පුරා විහිදිලා ඉන්න සල්ලි වියදම් කරන්න අකමැතිම පොඩි මිනිස්සුන්ගේ සල්ලි ටික එයාලගෙම සාක්කු වලින් ඇගට පතට නොදැනී එලියට අදින්න හදපු platform එකක්. ඒකේ පොඩි චූන් එකක් දෙනව පොඩි පොඩි මාලුන්ට time to time පොඩ්ඩක් coin ටික load කරගන්න දීලා. ඒක තමයි කටුක ඇත්ත. එතනින් ආවම legit project ඔක්කොම කරේ partnerships විදියට. ඒකට connections කියන දේ මාරම වැදගත්. මිනිස්සු එක්ක connections හදාගන්න. foreign connections මාරම වැදගත් අපිට අලුත් දේවල් ඉස්සරහට යනකොට.

    අපි කරන දේවල් වලින් high return එකක් එනව නම් ඒ හැම තැනකම high risk තියෙනව කියන දේ නිතරම සිහියේ තියාගන්න. හොදට මේ දේවල් learn කරල එක වරකට එක area එකක් cover වෙන්න investments වලට යන්න ඕන. CC field එක කියන්නේ coins buy කරල hold කරන එකමවත්, buy කරල profit ආවම sell කරල සල්ලි හොයන එකමවත් නෙවෙයි. මේ කාරණා දෙකම CC වල එක area එකක් විතරයි. තව පැති ගොඩක් තියෙනව CC වල. උදාහරණයක් විදියට තමන්ගෙම crypto project එකක් launch කරන එක, bot creating, platform creating, nft related services/projects, de-fi space, web 3.0 etc

    අවසානෙට කියන්න තියෙන්නේ මම මෙන්න මේ පහල තියෙන දේ තදින් විශ්වාස කරන කෙනෙක්. risk එක වැඩි වෙන්නේ තමන් කරන දේ ගැන තමන්ට හරි අවබෝධයක්, හරි දැනුමක් නැති වුනාම, තමන්ගේ දැනීම update වෙනව තියා 100%ක් තමන් මේ කරන්නේ මොකද්ද කියන දේ ගැන trust එකක් නැති වුනාම..

    77a6140cc22755969116204afe2225a8.jpg
     
    Shane82

    Member
    May 17, 2022
    9
    1
    3

    Thanks for the details
     
    Waiting for your updates T A R O