ක්ලබ් වසන්තට ලේලි ගේම දීලා😥

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    https://www.facebook.com/share/E9Pyfw1whmjtPn24/?mibextid=xfxF2i
    IMG-20240301-195853.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූ කියලා හොදින් හම්බකරපු සල්ලි නෙවේනෙ, කෝටි දෙක තුනක් යන්ඩ ඇත්තෙ ඇගෙන් ඇටයක් ගියා වගේ කෑගැහුවට. හම්බ කුනා. ඕකා ගෑනිට අරන්දෙන්නෙත් රු 70,000 60,000 ෆෝන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    මේක නම් ඇත්ත කතාවක් බං හැබැයි. ගෑනුන්ට පුළුවන් හොඳම එකෙන් ඇරලා දාන්න. ගෑනු වහල්ලු නොවී හොඳට හිතලා ඔළුවෙන් වැඩ කරපල්ලා. නැත්නම් අවුරුදු 25,30ක් උබලා/දෙමව්පියො ගොඩනගාගත් මුළු පවුලම ඉවරයි.

    අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කලා කිව්වම කට්ටිය ඉස්සරහම දේවල් කතා කරලා බලපන්. ගෑනු කියන දේ විතරක් අහලා කිබිසිම්බො වෙලා පස්සේ විඳවන්නෙ නැතුව. ජීවන අත්දැකීම් වලින් කියන ඒවා මේ.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    මේක නම් ඇත්ත කතාවක් බං හැබැයි. ගෑනුන්ට පුළුවන් හොඳම එකෙන් ඇරලා දාන්න. ගෑනු වහල්ලු නොවී හොඳට හිතලා ඔළුවෙන් වැඩ කරපල්ලා. නැත්නම් අවුරුදු 25,30ක් උබලා ගොඩනගාගත් මුළු පවුලම ඉවරයි.

    අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කලා කිව්වම කට්ටිය ඉස්සරහම දේවල් කතා කරලා බලපන්. ගෑනු කියන දේ විතරක් අහලා කිබිසිම්බො වෙලා පස්සේ විඳවන්නෙ නැතුව. ජීවන අත්දැකීම් වලින් කියන ඒවා මේ.
    K#mbak nisa gembek una eun kochchara adda LOL
     
    • Like
    Reactions: CorD SaC

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    මූත් හොදින් සල්ලි හෙව්ව එකෙක් නෙවෙයි...
     
    • Like
    Reactions: waca

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    මේක නම් ඇත්ත කතාවක් බං හැබැයි. ගෑනුන්ට පුළුවන් හොඳම එකෙන් ඇරලා දාන්න. ගෑනු වහල්ලු නොවී හොඳට හිතලා ඔළුවෙන් වැඩ කරපල්ලා. නැත්නම් අවුරුදු 25,30ක් උබලා ගොඩනගාගත් මුළු පවුලම ඉවරයි.

    අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කලා කිව්වම කට්ටිය ඉස්සරහම දේවල් කතා කරලා බලපන්. ගෑනු කියන දේ විතරක් අහලා කිබිසිම්බො වෙලා පස්සේ විඳවන්නෙ නැතුව. ජීවන අත්දැකීම් වලින් කියන ඒවා මේ.
    සිරාවටම මන් මේ පෝස්ට් එක දැම්මේ ගොඩක්ම වසවසන්ත නිසා නෙමේ..මූ වගේ සල්ලි කාරයෙක්ටත් දැනෙන්න ඇරලා කියන්නේ ලේසි නෑ..මේ තීරණය වැරදුනොත් ලයිප් එකම ෆක් තමා..ඉතින් 100පාරක් හිතලා උබලා බදින කෙනව තොර ගනින්..අනික මොනවා කිව්වත් බදින්න කලින් ඉන්න චරිතෙ නෙමේ බැන්දට පස්සේ ඉන්නේ ..උබේ හැකියාව විශ්මිත වෙන්න ඕනේ..වෙනම යන් කිව්වත්..ගොඩක් කෙල්ලො වෙනම යන් කියන්නේ උන්ගේ තියෙන අඩුපාඩු කොල්ලගේ අම්මා දකින නිසා..තොත්ත බබෙක් වගේ කෙල්ලෙක් අරන් වෙනම ගියත් උබලට කෙලවෙනවා..ඉතින් සැහෙන පරිස්සමෙන් පුතේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,876
    13,744
    113
    🤍
    ලේලි කියල ටයිට්ල් එකේ දාලා තිබ්බම අහනවා කොල්ලද කියල. කොයි ලෝකේද පකෝ ඉන්නේ
    mewane bn gok. ammo ammo
    මේක නම් ඇත්ත කතාවක් බං හැබැයි. ගෑනුන්ට පුළුවන් හොඳම එකෙන් ඇරලා දාන්න. ගෑනු වහල්ලු නොවී හොඳට හිතලා ඔළුවෙන් වැඩ කරපල්ලා. නැත්නම් අවුරුදු 25,30ක් උබලා ගොඩනගාගත් මුළු පවුලම ඉවරයි.

    අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කලා කිව්වම කට්ටිය ඉස්සරහම දේවල් කතා කරලා බලපන්. ගෑනු කියන දේ විතරක් අහලා කිබිසිම්බො වෙලා පස්සේ විඳවන්නෙ නැතුව. ජීවන අත්දැකීම් වලින් කියන ඒවා මේ.
    elakiriye inne alpha male da .... we dont give shit bout bitches anymore ....