ක්ලරන්ස් විජෙවර්දන MIX

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28
    ක්ලරන්ස් විජෙවර්දන MIX



    භතිය සන්තුශ් ලගෙ බයිල ගමුද රි මික්ස් කරල කියන සින්දුව :rofl: වගෙ ක්ලරන්ස් විජෙවර්දනගෙ මරු සොන්ග් එකක් හම්බ උනා:rofl:.කොහොම උනත් නියම ලස්සන සොන්ග් එකක්:).මොනව උනත් ක්ලැරන්ස් කියන්නෙ අපට අහන්න පුලුවන් සින්දු ගොඩක් කියපු සුන්දර මනුස්සයෙක්:nerd:.අපි තවම අහල නැති සින්දුත් ඇති ඔයාල දන්න එ වගෙ සොන්ග්ස් තියනව නම් අනිත් කට්ටියටත් බලන්න දාන්න:dull:.ඔයල අහල තියනව නම් සොරි හොදේ.අහපු නැති අයටත් අහන්න බුම්ප් එකක්වත් දාල යන්න.


    තැන්කු වෙවා