ක්ලරන්ස් විජෙවර්දන MIX
භතිය සන්තුශ් ලගෙ බයිල ගමුද රි මික්ස් කරල කියන සින්දුව
වගෙ ක්ලරන්ස් විජෙවර්දනගෙ මරු සොන්ග් එකක් හම්බ උනා
.කොහොම උනත් නියම ලස්සන සොන්ග් එකක්
.මොනව උනත් ක්ලැරන්ස් කියන්නෙ අපට අහන්න පුලුවන් සින්දු ගොඩක් කියපු සුන්දර මනුස්සයෙක්
.අපි තවම අහල නැති සින්දුත් ඇති ඔයාල දන්න එ වගෙ සොන්ග්ස් තියනව නම් අනිත් කට්ටියටත් බලන්න දාන්න
.ඔයල අහල තියනව නම් සොරි හොදේ.අහපු නැති අයටත් අහන්න බුම්ප් එකක්වත් දාල යන්න.
තැන්කු වෙවා
භතිය සන්තුශ් ලගෙ බයිල ගමුද රි මික්ස් කරල කියන සින්දුව
වගෙ ක්ලරන්ස් විජෙවර්දනගෙ මරු සොන්ග් එකක් හම්බ උනා
.කොහොම උනත් නියම ලස්සන සොන්ග් එකක්
.මොනව උනත් ක්ලැරන්ස් කියන්නෙ අපට අහන්න පුලුවන් සින්දු ගොඩක් කියපු සුන්දර මනුස්සයෙක්
.අපි තවම අහල නැති සින්දුත් ඇති ඔයාල දන්න එ වගෙ සොන්ග්ස් තියනව නම් අනිත් කට්ටියටත් බලන්න දාන්න
.ඔයල අහල තියනව නම් සොරි හොදේ.අහපු නැති අයටත් අහන්න බුම්ප් එකක්වත් දාල යන්න. තැන්කු වෙවා