ක්ලාස් එක කියන්නේ DNA වලින්ම එන දෙයක්

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy


    මොනව වුනත් ඒ Uncle නම් සුපිරි වැඩ්ඩෙක් වගේ. එයාගෙ හෙන Professional Look එකක් තියෙන්නේ. මාත් කැමති කවදහරි ලොකු වුනාම ඒ වගේ එක්කෙනෙක් වෙන්න බං. 🤩🤩
     
    • Haha
    Reactions: SK29

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    අංකල් කාරය නම් ගති...
    ලොකු කොල්ලා නම් කට පුක කරගෙන එන්නේ..
     
    • Love
    • Haha
    Reactions: SK29 and tupac97

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    එ‍් පොඩි කොල්ලා ෂෝක් බං. හරිම හුරතල්. 😍 (දැන් තොපි වේස කතා කියාගෙන එන්ඩ එපා ඉතින් හොඳේ? 🙄)
     
    • Love
    Reactions: tupac97

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    නෑ නෑ එහෙම දෙයක් නම් නෑ. හැබැයි ඒ ෆැමිලි එක ලස්සනයි
    උඹට ඉතින් හීනෙන් වත් හිතෙන්නේ නැද්ද මෙහෙම පවුල් වෙන්න..?