ක්ලික් සමාජ ශාලාවේ කළමනාකරුගෙන් ප‍්‍රකා&

May 8, 2016
100
20
0
ක්ලික් සමාජ ශාලාවේ කළමනාකරුගෙන් ප‍්‍රකා&

ඔහොම කිවුවේ නැත්නම් ඉතින් ලංකාවේ බිස්නස් කරන්නද ආයේ ?

ක්ලික් සමාජ ශාලාවේ කළමනාකරුගෙන් ප‍්‍රකාශයක් (video)

දහම් යකා නැටූ බව කියන සිද්ධිය ගැන
ක්ලික් සමාජ ශාලාවේ
කළමනාකරුගෙන් ප‍්‍රකාශයක් (video)

පෙරේදා රාත‍්‍රී කොළඹ යුනියන් පෙදෙසේ ක්ලික් සමාජ ශාලාවේ ඇතිවූ කලබලය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරුණු විවිධ අදහස් හා විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා කළ ප‍්‍රකාශයකින් කියැවුනේ ඒ සිද්ධියට සෘජුවම ජනපති පුත් දහම් සම්බන්ධ බවයි.
සිද්ධිය සැලවෙද්දී තායිලන්තයේ සිටි මෛත‍්‍රිපාල ජනපතිවරයා මේ ගැන සොයා
බලන ලෙස වහාම පොලිසියට උපදෙස් දුන් අතර මේ වනවිට ඒ ගැන විශේෂ පරීක්ෂණයක්ද අරඹා තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය දේශපාලන අරමුණකින් නිර්මාණාත්මකව ප‍්‍රචාරය වන බවටද ඇතැම් වාර්තා මගින් සැක ඇති වන අතර සිද්ධියට අදාළ සීසීටීවී වීඩියෝවක් යයි කියමින් එක්තරා වෙබ් අඩවියක් ප‍්‍රචාරය කර තිබුණ වීඩියෝවේ වම් පස සටහන අනුව පැහැදිලිවන්නේ එය මීට අවුරුදු 6 කට පෙර 2010 වසරේ කිසියම් තැනක ඇතිවූ වෙනත් කලබලයක් බවයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ක්ලික් සමාජ ශාලාවේ ස්ථානාභාර කළමනාකරු වන ක‍්‍රිස්ටර් ෆකන් මේ ගැන ප‍්‍රකාශයක් සිදු කරමින් දන්වා ඇත්තේ කිසියම් පිරිසක් සිය ආයතනයට පාන්දර ජාමයේ පහරදී අලාබ කිරීමේ මෙවැනි සිද්ධියක් සිදුවූ බව ඇත්තක් වන නමුත් ඇතැම් මාධ්‍ය මගින් ප‍්‍රචාරය කර තිබෙන ලෙස එයට ප‍්‍රභූ පුතෙකු සම්බන්ධයක් නැති බවයි.
මේ ගැන පරීක්ෂා කරන්නට පොලිසියට භාරදී ඇති බවත් තුවාල කරුවන් තිදෙනෙකු සිටි බවත් ඔහු පවසා ඇත.
ඔහු ඒ ගැන පළ කර තිබෙන අදහස පහත වීඩියෝවේ දැක්වේ.

https://web.facebook.com/gossiplankafanpage/videos/10154649194345719/

Last edited:

Train_Videos

Member
Oct 10, 2016
19
3
0
දහම් කාරයා මේ සීන් එකට සම්බන්දයි කියලා මං හිතන්නේ නෑ. හැබැයි මං ඌට කැමති නෑ. ඒ නිසා මේ සිද්දියට උගේ නම ගෑවුන එක හොදයි. මොකද ලගදි ඉදලා මිනිහා ඕනිවට වැඩියි වගේ. අපිට මතකනි මරාගේ පවුල. උනුත් ඔහොම තමයි පටන් ගත්තේ. අන්තිමේදී ඉතින් රටේ අනික් උන් වහල්ලු වගේ උන්ට.
 
හැම එකකම සී.සී.ටී.වී වීඩියෝ මේ දවස් වල තියන එකේ ඒ වීඩියෝ එක එලියට දැම්මනම් හරිනේ .. සම්බන්ධ නැත්නම් සම්බන්ද නැහැ කියල රටටම බලගත්ත හැකිනේ...
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මු ක්ලබ් එක දිගටම තියාගන්නත් එපැයි ඉතින්.....
    සීසිටීවී වීඩියෝ එලියට දාන්න බය ඇති.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මු ක්ලබ් එක දිගටම තියාගන්නත් එපැයි ඉතින්.....
    සීසිටීවී වීඩියෝ එලියට දාන්න බය ඇති.

    අනික තමයි සමහර දර්ශන සුටුස් ගාල මැකෙන්නෙ, ඇයි රාජගිරියෙ පැත්තෙ ඒ වගේ එකක් වුනේ..., එහෙම වෙයිද දන්නෙත් නැහැ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අනික තමයි සමහර දර්ශන සුටුස් ගාල මැකෙන්නෙ, ඇයි රාජගිරියෙ පැත්තෙ ඒ වගේ එකක් වුනේ..., එහෙම වෙයිද දන්නෙත් නැහැ.
    අපරාදේ කියන්න බැ මහින්දගේ කාලේ නම් මාලක සිල්වා හැරෙන්න, ජනාදිපතිගේ පුතාලා ක්ලබ් ගියේ න ලන්කාවේ.. උන් ඔක්කොම ක්ලබ් ගියේ එරොප්ලේන් එකෙන් හරි හෙලිකොටොරුවෙන් හරි.. ඩ්‍රයිවර්ලා ගත්ත්ව්ත් නැ, ඉන්ම එලවගෙන දුප්පත් විදියට මාලදිවයින් ගිහින් දවල්ට කාලා නටලා කරලා ආවා, ලන්කාවේ ඔවා කලේ නැ. අන්න මිනිස්සු..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපරාදේ කියන්න බැ මහින්දගේ කාලේ නම් මාලක සිල්වා හැරෙන්න, ජනාදිපතිගේ පුතාලා ක්ලබ් ගියේ න ලන්කාවේ.. උන් ඔක්කොම ක්ලබ් ගියේ එරොප්ලේන් එකෙන් හරි හෙලිකොටොරුවෙන් හරි.. ඩ්‍රයිවර්ලා ගත්ත්ව්ත් නැ, ඉන්ම එලවගෙන දුප්පත් විදියට මාලදිවයින් ගිහින් දවල්ට කාලා නටලා කරලා ආවා, ලන්කාවේ ඔවා කලේ නැ. අන්න මිනිස්සු..

    උඔලට මහින්දගෙන් තොර ලෝකයක් නැනේ.....
    දැන් තියෙන්නේ යහපාලන ද මොකක්දෝ කියන ආණ්ඩුවක් නේද? උන්ගෙ කක්ක වැඩ වහන්ට හැම වෙලේම මහින්දව ඇදල ඇරන් සාධාරණිකරණය කරන්ඩද ආයුබෝං මේ වගේ ආණ්ඩුකට මහන්සි උනේ?... කොන්ද කෙලින් තියන් දහම් බේබිට දොස් කීවම 1600 කැපෙයි කියල බයද?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උඔලට මහින්දගෙන් තොර ලෝකයක් නැනේ.....
    දැන් තියෙන්නේ යහපාලන ද මොකක්දෝ කියන ආණ්ඩුවක් නේද? උන්ගෙ කක්ක වැඩ වහන්ට හැම වෙලේම මහින්දව ඇදල ඇරන් සාධාරණිකරණය කරන්ඩද ආයුබෝං මේ වගේ ආණ්ඩුකට මහන්සි උනේ?... කොන්ද කෙලින් තියන් දහම් බේබිට දොස් කීවම 1600 කැපෙයි කියල බයද?
    කවුද බන් දහන් කියන්නේ.. අපි කඩේ යන්නේ රනිල්ට. එයාට දරුවො නැනේ.. පොන්නයනේ..
     
    Similar threads