කලර් ලයිට් එකේ ක්ලොක් එක 0 වුනාම අනික් පැති රෙඩ් වෙනවද ?
අපේ ලයින් එකේ ක්ලොක් එක 0 වුනා .
ඒත් රෙඩ් ලයිට් මයි තිබුනේ .
but කට්ටිය ගියා .
අනිත් ලයින් එකෙන් එකෙක් කෙළගෙන එන්න පුළුවන් නේද?
අපේ ලයින් එකේ ක්ලොක් එක 0 වුනා .
ඒත් රෙඩ් ලයිට් මයි තිබුනේ .
but කට්ටිය ගියා .
අනිත් ලයින් එකෙන් එකෙක් කෙළගෙන එන්න පුළුවන් නේද?