ක්වොන්ටම් ඍධි

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නිවන හොයන අයට ඕව වැඩක් නෑ කියල බුදුහාමුදුරුවො විනය නීතියක් පැනෙව්වෙ පලක් නැති නිසා වෙන්ඩ ඇති.

    ප්‍රමාදයට පත් වෙන නිසා. ක්ෂණ සම්පත්තිය තරම් වටින දෙයක් නැහැ. නොපමාව කුසල් වඩන්න ඕනේ, ධර්මාවබෝධය පිණිසමයි ඒ නිසා.
     
    • Like
    Reactions: kinkon

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA


    අෂ්ට සමාපත්ති ලාබියෝ අහසෙන් ගියා.. විවිධ ඍධි ප්‍රාතිහාරය පෑවා.. කිව්වහම සමහරු හිනා වෙනවා. හැබැයි විද්‍යාඣයෙක් මොකක් හරි හොයාගත්තහම අත් දෙකෙන්ම වැදලා බාර ගන්නවා.

    විද්‍යාවෙන් කියන දේ කරලා, බලලා තහවුරු කර ගන්න පුලුවන්.
    ඒ වගේම තමයි පෙරදිග විද්‍යාවනුත්. කරලා, බලලා තහවුරු කර ගන්න පුලුවන්. උඩින් ගියා.. කිව්වහම හිනා වෙන අය, අෂ්ඨ සමාපත්ති ලබන්න තියා, පැයක් එක විදිහකට ඉදන් ඉන්න උත්සහ කරල තියෙනවද කවදහරි?

    උඩ කියපු බයිලා නිවනට අදාල නැ. හැබැයි නිවන කියන්නෙත් පරීක්ෂණයක් කරලා ලබන ඵලයක්. 'ඇත්ත' මොකක්ද කියලා හොයන්න කරන පර්යේෂණයක ඵලයක්. ආර්ය පර්යේෂණය. ආර්ය පර්යේෂණයේ යෙදෙන විදිහ ඉතාම පැහැදිලිව ත්‍රිපිටකයේ දක්වලා තියෙනවා. ගොඩක් අය පන්සල් යනවා. වදිනවා. පින් කරනවා. පුද, පූජා පවත්වනවා. ඒ අස්සේ සමහරු ආගම, ධර්මය බේරගන්නත් යනවා. සමහරු දෙපැත්තකට බෙදිලා වාද කරගන්නවා.

    ඒත් ආර්ය පර්යේෂණයේ එක දවසක් යෙදිලා තියෙනවද?

    godak dewal clear macn eunata etnin eha tikata yanna teren nane :(
     
    • Like
    Reactions: Fiona Dabare

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,619
    113
    images


    මේ පොත කියව්ව ටික කාලේකට කලින්,
    මම හිතන්නේ බෞද්ධ ඉගැන්වීමට වඩා වේදික ඉගැන්වීම ලෞකික ඵලයන් ලබන එක මුලික කරලා තියනවා කියලා ( ඔව් ඉතින් ඒක එහෙම වෙන්න ඕනි නේ ... බුදු දහම කියන්නේ මරණය ඉපදීම නැති කරන්න උගන්වපු ප්‍රායෝගික දහමක් නිසා සහ වේදික දැනුම් පද්ධතියේ අමරණීයත්වය, මෝක්ෂය වගේ ලෞකික අරමුණු හඹා ගියපු නිසා )

    අධි මානසික බල ප්‍රතික්ෂේප කරන අය කියවලා බලන්න මේක ...

    https://pitaka.lk/dhammapada/ss/katha-149.html - යමාමහ පෙළහර
    ------ Post added on Nov 18, 2025 at 1:20 AM
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    තේරෙන්නැත්තේ මොනවද?
    sith gana pahadil kirim ahuwa, bahawa hadena hati etc, mama kiyala allaganima tama prashne kiyalat terenawa. ekama wisaduma sathra satipattanaya wadana ekanam, sathara sathipattanaya wadana eka gana sara pahadili kirimak karanna barida
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    sith gana pahadil kirim ahuwa, bahawa hadena hati etc, mama kiyala allaganima tama prashne kiyalat terenawa. ekama wisaduma sathra satipattanaya wadana ekanam, sathara sathipattanaya wadana eka gana sara pahadili kirimak karanna barida