ක්වොන්ටම් පරිඝණක

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
mekath japan site ekakinda issuwe

උස්සනවා සහා තමන් විසින් ලියනවා කියන්නේ දෙකක් එතනදි මුළාශ්‍ර
සමහර වෙලාවට බලන්න වෙනවා verify කරගන්න.
 

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
thanks.... useful info... අලුත් CPU එකක ගන්න ඒක තව අවරුදු 2-3 වත් කල් දැම්මොත් හොදයි වගේ ...
 

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
thanks.... useful info... අලුත් CPU එකක ගන්න ඒක තව අවරුදු 2-3 වත් කල් දැම්මොත් හොදයි වගේ ...

මේක වෙළද පොළට එන්න තව අවුරුදු 10~20 වත් යයි ඒක නිසා
මේ ගැන දැම්ම හිතන එක තේරුමක් නැති වැඩක් කියලා මට හිතෙන්නේ.
 

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
හ්ම්ම් ... එත් දැන් මම ලග තියෙන එකත් අවරුදු 2 කට වඩා පැරණි Quad Core එකක් එත් තාමත් core i7 තියෙන්නේ 4 core ,6 core නැත්නම් මිල අදික Xeon 8 core... ඒ නිසා මට හිතෙන්නේ දැන්ම නම් cpu change කරලා වැඩක නැහැ කියලා ...
 

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
හ්ම්ම් ... එත් දැන් මම ලග තියෙන එකත් අවරුදු 2 කට වඩා පැරණි Quad Core එකක් එත් තාමත් core i7 තියෙන්නේ 4 core ,6 core නැත්නම් මිල අදික Xeon 8 core... ඒ නිසා මට හිතෙන්නේ දැන්ම නම් cpu change කරලා වැඩක නැහැ කියලා ...

ඒක නම් හැබැයි අවශ්‍යතාව අනුව තීරණය වෙන දෙයක්
ඔයා graphic designing වගේ කරනවා නම් Dual Core+ High End Series graphic card(dx10 at least, shader model 4.x, memory bandwidth 12Gb/s<)
එකක් හොදටම ඇති . Programming වලට නම් වැඩි තැන Processor එකට තමයි යන්නේ
Calculation වැඩියි නම් Core ගාණ වැඩි කරන එක හොදයි.
නමුත් දැන් nvidia එකෙන් Tesla නිස Calculations Graphic Card එකේ ඉදලා වුනත් කරන්න පුලුවන්. nvidia එකේ තියෙනව Cuda කියලා තාක්ෂණයක් මේකෙන් කරන්නේ multiple cores වලින් processor එකෙන් කරන වැඩේම තමයි Parallel processing.
නමුත් සාමාන්‍යය Business Applications සදහා Dual Core අවමය ලෙස හොදටම ඇති,
නමුත් දැන් තියෙන ගොඩක් Applications ගොඩක් වෙලාවට Single Cores වුනත් හොදට වැඩ.
Gaming වලට නම් Quad Core
ඇති මොකද ගොඩක් games optimized කරලා තියෙන්නේ Cores 4 කට නිසා.
නමුත් Cores 6,7 වගේ Optimized කරලා තියෙන එකක් අවොත් Slow වෙන්න පුලුවන්.
නමුත් දැන් තියෙන සම්බාවිතාව අනුව ගොඩක් අය වැඩි තැන දෙන්නේ Graphic Card එකටයි.
Processor එකට එච්චර අවදානය නැහැ. Processor එක වැඩිපුර ලෙස භාවිතාකරන්නේ AI,සදහා විතරයි. Physx, Shaders, Generate Images, කරන්නේ Graphic Card එකෙන්.
ඉතින් Graphic Card විතරයි Update කරන්න ඕන වෙන්නේ නිතර වගේ.
ඒ වගේම මීට සමගාමී ලෙස RAM එක Update කරයුතුයි නමුත් 32bit වල තියෙන Limit එක නිසාත්(3.1xGB), ගොඩක් games 64bit වලට එන්නේ නැති නිසාත් 4GB System Memory එක ඇති.