ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් හෑමෝමට පොදුවේ උත්තර දෙන්නම්. හෑමෝම එකම වගේ ප්‍රශ්න අහන්නේ

    * AX1 එකක් ගන්නවනම් හොදට දන්න එකෙක් ලව්ව බලවල ගනින්. මරනෙකට අහු උනොත් ඉන්දියන් එකක් වගේ නෙමේ මලාට ගොඩ දාන්න බෑ, හොනට් එක ඊට හපන්. ජරාවක් අහු උනොත් එතනින්ම උබලගේ රතගාය හොදවෙනවා.ඊට පස්සේ උබලා බස් එකකවත් යන එකක් නෑ . හොද එකක් හම්බ උනොත් ගොඩේ ගොඩ

    *බයික් පදින්න උසනම් මහාලොකුවට ඔනේ නෑ. 5' 2" වගේ කෙනෙක්ට ඔනේ එකක් පෑද්දහෑකි,(ජපන් දෙකතුනක් අරෙන්න )

    *AX1 එකේ විශේශත්වය තමයි අනිත් බයික් වලට සාපේක්ශව ලෙඩ නෑ. කුලප්පු වෙච්ච මීහරක වගේ. පුදුම පිකප් එකක් තියෙන්නේ එක්දාස්නමසිය අසූ ගනන්වල ජපනා මෙහෙම එකක් ගෑහුවද කියලත් පුදුම හිතෙනවා. ලග පිකප්. දුර පදින්නනම් හොනට් තමා.කෑඩිච්ච පාරක හොනට්ටුවක් පෑද්දොත් අඩු කෑඩෙනවා. කෑඩිච්ච පාරක එහෙම අරිනවනම් මූ තමා යකා. මුන් මේක මට මතක හෑටියට 1994දී වෑල් මොඩල් එකෙන් නෑවෑත්තුවා. මොන මගුලකට නෑවෑත්තුවද මන්දා!!! ජපනගේ අම්#$%ට

    *හෑම AX1 එකම අව්රුදු 18ක් හෝ ඊට වඩා පරනයි. ඒත් බලපල්ලකෝ අදත් කොහොමද භාන්ඩේ කියලා. ඔන්න ඕකයි ජපනගේ බඩු වල වෙනස

    *සිලින්ඩර 4රේ හොනට්ටුවේ සහ සිංගල් සිලින්ඩරේ AX1 එකේ වෙනස ගෑන අහුවා නේද? මෙන්න මෙහෙම හිතාගනිල්ලා, ඕක වාහන දෙකක වෙනස්කම් අනුපාතෙට ගත්තොත් හොනට් = රේසින් කාර් ,, AX1 =ඩිෆෙන්ඩරේ. ඔන්න හිතාගනිල්ලකො ඉතින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පොන්න හු$%ක් රෙප් කපලා. ලොල්ලෙක්ද කොහෙද? බයික් එකක රහ දන්නේ නෑති ගොබිලයෙක්. හිටපන් මම කෙල්ලගෙන් අහගෙන උබට බලන්න හෙට අනිද්දට ෆේශල් එකක් කරන හෑටි ගෑන බියුටි කල්චර් ත්‍රෙඩ් එකක් දාන්නම්.
    scaled.php
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    රත්තරං;12213737 said:
    මචන් හෑමෝමට පොදුවේ උත්තර දෙන්නම්. හෑමෝම එකම වගේ ප්‍රශ්න අහන්නේ

    * AX1 එකක් ගන්නවනම් හොදට දන්න එකෙක් ලව්ව බලවල ගනින්. මරනෙකට අහු උනොත් ඉන්දියන් එකක් වගේ නෙමේ මලාට ගොඩ දාන්න බෑ, හොනට් එක ඊට හපන්. ජරාවක් අහු උනොත් එතනින්ම උබලගේ රතගාය හොදවෙනවා.ඊට පස්සේ උබලා බස් එකකවත් යන එකක් නෑ . හොද එකක් හම්බ උනොත් ගොඩේ ගොඩ

    *බයික් පදින්න උසනම් මහාලොකුවට ඔනේ නෑ. 5' 2" වගේ කෙනෙක්ට ඔනේ එකක් පෑද්දහෑකි,(ජපන් දෙකතුනක් අරෙන්න )

    *AX1 එකේ විශේශත්වය තමයි අනිත් බයික් වලට සාපේක්ශව ලෙඩ නෑ. කුලප්පු වෙච්ච මීහරක වගේ. පුදුම පිකප් එකක් තියෙන්නේ එක්දාස්නමසිය අසූ ගනන්වල ජපනා මෙහෙම එකක් ගෑහුවද කියලත් පුදුම හිතෙනවා. ලග පිකප්. දුර පදින්නනම් හොනට් තමා.කෑඩිච්ච පාරක හොනට්ටුවක් පෑද්දොත් අඩු කෑඩෙනවා. කෑඩිච්ච පාරක එහෙම අරිනවනම් මූ තමා යකා. මුන් මේක මට මතක හෑටියට 1994දී වෑල් මොඩල් එකෙන් නෑවෑත්තුවා. මොන මගුලකට නෑවෑත්තුවද මන්දා!!! ජපනගේ අම්#$%ට

    *හෑම AX1 එකම අව්රුදු 18ක් හෝ ඊට වඩා පරනයි. ඒත් බලපල්ලකෝ අදත් කොහොමද භාන්ඩේ කියලා. ඔන්න ඕකයි ජපනගේ බඩු වල වෙනස

    *සිලින්ඩර 4රේ හොනට්ටුවේ සහ සිංගල් සිලින්ඩරේ AX1 එකේ වෙනස ගෑන අහුවා නේද? මෙන්න මෙහෙම හිතාගනිල්ලා, ඕක වාහන දෙකක වෙනස්කම් අනුපාතෙට ගත්තොත් හොනට් = රේසින් කාර් ,, AX1 =ඩිෆෙන්ඩරේ. ඔන්න හිතාගනිල්ලකො ඉතින්

    AX1 eke tiyena ekama awla thama meke himin yanna amarui.. himin yaddi gahana gathiyak tiyenawa.. mekath hadaganna puluwanda aiya..
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    රත්තරං;12213836 said:
    මචන් හෑමෝමට පොදුවේ උත්තර දෙන්නම්. හෑමෝම එකම වගේ ප්‍රශ්න අහන්නේ

    *AX1 එකේ විශේශත්වය තමයි අනිත් බයික් වලට සාපේක්ශව ලෙඩ නෑ. කුලප්පු වෙච්ච මීහරක වගේ. පුදුම පිකප් එකක් තියෙන්නේ එක්දාස්නමසිය අසූ ගනන්වල ජපනා මෙහෙම එකක් ගෑහුවද කියලත් පුදුම හිතෙනවා. ලග පිකප්. දුර පදින්නනම් හොනට් තමා.කෑඩිච්ච පාරක හොනට්ටුවක් පෑද්දොත් අඩු කෑඩෙනවා. කෑඩිච්ච පාරක එහෙම අරිනවනම් මූ තමා යකා. මුන් මේක මට මතක හෑටියට 1994දී වෑල් මොඩල් එකෙන් නෑවෑත්තුවා. මොන මගුලකට නෑවෑත්තුවද මන්දා!!! ජපනගේ අම්#$%ට

    raththarane me AX-1 val model ekai val model nowana ekai gena wisthara kiyapan handa eka wage.
    .

    good job keep it dear...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan xr baja eke petrol hodata wada karanawada? avarage eka keeyak wageda?:rolleyes:

    Avarage speed eka 60 Kmh waladi hariyatama 30 k kara..

    pimbala yanawanam machoo 27 k wage karai... ita adu wenna baha standerd bike ekaka.:)..
     
    Feb 18, 2009
    189
    8
    0
    එල එල ජපන් ටමා එතින් එලම මම නම් එතින් සල්ලි නැති හින්ද බලල බලලා හොදි කියල හිතුන චීනෙක් ගට්ටා discovery වගේ එකක් දෙඉයනේ කියල මට නම් කිසි ලෙඩක් උනේ නැ දැන් අඋරුදු 7 ටමා යන්නේ running maintenance වලට අමටරව කලේ Petrol Tank එක තිබ්බ එක විටරමි

    ela thread eka , rep +
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7.TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8.Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9.අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13.මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14.එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
     
    Last edited: