ක්ෂණිකව ඉහළ ගියා මිල

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    _20230606_100850.JPG
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හිතහන්කෝ ආයේ 370ට ගියොත් එහෙම මුන් අම්මට හිකෙන ගානක් වැඩි කරන්න ඇගිලි ගැන ගැන ඉන්නේ වෙස බල්ලෝ, පුර්ණ තරගකාරී වෙළදපොළවල් ජනතාවට අරින හැටි පෙන්වන හොද උදාහරණ (ඕකුන් ලාබෙ ගැන විතරමයි බලන්නේ )
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    රනිල් මොනවා හරි කරාවි බන්...
     
    • Love
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    225 විතරමත් නෙවෙයි ඉතින්... මගේ ඔෆිස් එකේ එකට වැඩ කරන එකටම ඉන්න එකෙක්.. ලොකු ඩොලර් ප්‍රමානයක් අරන් ලග තියන් මාරු කරලා ලොකු ලාභයක් හොයනවා.. පහුගිය ටිකේ අඩු උන වෙලාවෙ උගේ එකම පැතුම මේක කොයි වෙලේ වැඩි වෙයිද කියන එකයි.. වැඩි වෙන්න ගත්ත ගමන් දැන් ඌ සතුටින්.. මම උගෙන් මුහුණටම ඇහුවා රටට මිනිස්සුන්ට කෙල උනත් උබට කමක් නැද්ද කියලා.. ඒක ඌට වැඩක් නැහැලු.. 😢☹️😡
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හිතහන්කෝ ආයේ 370ට ගියොත් එහෙම මුන් අම්මට හිකෙන ගානක් වැඩි කරන්න ඇගිලි ගැන ගැන ඉන්නේ වෙස බල්ලෝ, පුර්ණ තරගකාරී වෙළදපොළවල් ජනතාවට අරින හැටි පෙන්වන හොද උදාහරණ (ඕකුන් ලාබෙ ගැන විතරමයි බලන්නේ )

    මේකේ තියෙන්නේ පකේ සිස්ටම්...මම නම් හිතන්නෙම ලංකාවට ධනවාදී ආර්ථිකයක් ගැලපෙන්නේ නෑ...

    පුද්ගලික ව්‍යාපාර වලින් මාකට එක පාලනය වෙලා තරගකාරීත්වය එක්ක හොඳ සේවාවක් මොකවත් ලබ්බක් ලංකාවේ නම් කවදාවත් වෙන්නේ නෑ...

    උන්ට දීපු ගමන් වෙන්නේ ඔක්කොම එක වල්ලේ උන් සෙට් වෙලා ගහගන්නවා සංගමයක්...බේකරි හිමියන්ගේ සංගමය කියයි, බස් සංගමය කියයී...

    ඊට පස්සේ උන් උන් තරගකාරයෝ එකතු වෙලා පාරිභෝගිකයට අරිනවා...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    225 විතරමත් නෙවෙයි ඉතින්... මගේ ඔෆිස් එකේ එකට වැඩ කරන එකටම ඉන්න එකෙක්.. ලොකු ඩොලර් ප්‍රමානයක් අරන් ලග තියන් මාරු කරලා ලොකු ලාභයක් හොයනවා.. පහුගිය ටිකේ අඩු උන වෙලාවෙ උගේ එකම පැතුම මේක කොයි වෙලේ වැඩි වෙයිද කියන එකයි.. වැඩි වෙන්න ගත්ත ගමන් දැන් ඌ සතුටින්.. මම උගෙන් මුහුණටම ඇහුවා රටට මිනිස්සුන්ට කෙල උනත් උබට කමක් නැද්ද කියලා.. ඒක ඌට වැඩක් නැහැලු.. 😢☹️😡
    kohenda bn ehema dollar ganna puluwan

    banks walin ganna puluwanda
     
    • Like
    Reactions: NRTG and 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    kohenda bn ehema dollar ganna puluwan

    banks walin ganna puluwanda
    උගේ UK, Ausi, Dubai, ඉන්න යාලුවන්ට කියලා ඌ ගෙන්න ගන්නවා.. ඌ මාර ගෙමක් ගහන්නේ ඔලුවෙන්..( ටැමිල්.. ආයෙ කියන්න ඕන නැහැනේ..)
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    හිතහන්කෝ ආයේ 370ට ගියොත් එහෙම මුන් අම්මට හිකෙන ගානක් වැඩි කරන්න ඇගිලි ගැන ගැන ඉන්නේ වෙස බල්ලෝ, පුර්ණ තරගකාරී වෙළදපොළවල් ජනතාවට අරින හැටි පෙන්වන හොද උදාහරණ (ඕකුන් ලාබෙ ගැන විතරමයි බලන්නේ )

    Wrong,

    Problem is anyone selling product or service form their own type of organizations.
    Ex:--- Egg, bakery products,Teachers etc

    In that organizations corrupted heads make decisions only based on seeking money. so everyone in that org follow their leaders advice.
    this is the latest trend.so anyone doing certain businesses don't need to worry about their product quality. because their heads already decide minimum price for every products they sell.sellers only need to make products in that range ,

    so there won't be any race to satisfy customers between similar businesses.

    this isn't good for customers. sellers form their own type of orgs justify this is to solve their common problems and giving better service to consumers.

    On consumers POV we can ignore these kind of overpriced markets. Like Biscuits ... but we cant do the same for medicines right ?? or doctors ?
    or teachers ?
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    ලංකාවේ උන් ඩොලර් එකට සාපේක්ෂව කලින් ගෙනාපු වාහන මිල වැඩි කරන්නෙත් ඔහොම නේ ඉතින්. :rofl:

    උන්ට කියන්න පුලුවන් අලුතෙන් බඩු ගෙන්න වැඩිපුර වියදම් යනවා කියලා.
     
    • Like
    Reactions: Ulti and NRTG