ක්ෂණිකව යාපහුවේ ගියානේ (Yapahuwa Trip)

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    23186649309_f6a0d1cbcc_o_d.jpg


    මේ කොළ පාට t එක දාල ඉන්න පොර කුරුණෑගල ද?
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    වැස්ස කාලෙට එහෙම ගියාම එක්කන් යන උන්ගෙ පරම්පරාවම සිහි වෙනවා නිකම්ම
    ලිස්සනවා හෝ ගාලා :P