ක්ෂණිකව යාපහුවේ ගියානේ (Yapahuwa Trip)
ක්ෂණිකව යාපහුවේ ගියානේ (Yapahuwa Trip)
ඔන්න මචංලා Kurunegala town එකට වතුර දෙන WATER PROJECT එකේ construction කරන්නේ චීන්නු. මේ chines team එකේ ලොක්කෝ ටික, අපේ company එක ගානේ යාපහුවේ එක්කන් ගියා.
දිනය : 2015 නොවැම්බර් 29
වේලාව : උදේ 8:30
ස්ථානය : කුරුණෑගල
මෙන්න අපේ trip එකේ map එක
Location A : Kurunegala
Location B : Waryapola Sri Sumangala Pirivena
Location C : Daduru Oya Reservoir
Location D : Yapahuwa
Location E : Hotel Yapahuwa Paradise
Routing Map
Location A
Kurunegala
Loaction map
ඔන්න set එක උදේ 8:30 ට කුරුණෑගලින් පිටත් උනා
Location B
Waryapola Sri Sumangala Pirivena
Loaction map
අපි පළමුවෙන්ම ගියේ වාරියපොල Sri Sumangala පිරිවෙනට. මේ පන්සලේ සක්මන් පිළිමයක් තියෙනවා. මේ පිළිමය හදන්න අවශ්‍ය concrete දුන්නේ අපේ company එකෙන්.
Location C
Daduru Oya Reservoir
Loaction map
ඊට පස්සේ අපි ගියේ Daduru Oya Reservoir බලන්න මෙක පට්ට project එකක්. මේ project එකට අවශ්‍ය concrete 100% දුන්නේ අපේ company එකෙන්.
Location D
Yapahuwa
Loaction map
ඔන්න අපි යාපහුවට අවා. මෙන්න මෙතනින් තමා හැරිල යන්නේ යාපහුව පන්සලට.
මගේ school friend කෙනෙක් ඉන්නවා යාපහුවේ archeologist. අපිට full support එකක් දුන්නා යාපහුව ගලට නගින්න.
මෙන්න යාපහුව පන්සල
ඔන්න ගලට නගින්න පටන් ගත්තා
මෙන්න සිංහයා ලග
මෙන්න මෙතනින් විතරයිලූ රාජධානියට ඇතුල් වෙන්න පුළුවන්.
ගල් ගුහාවක්
යාපහුව ගල උඩ
යාපහුව ගල උඩට වටපිටාව පේන හැටි
යාපහුව ගල උඩ පොඩි rest එකක්
ඔන්න අපි ගලෙන් බහින්න යන්නේ
Location E
Hotel Yapahuwa Paradise
Loaction map
දවල් කෑමට අපි Hotel Yapahuwa Paradise ආවා. අපි කලින් booking දාලා තිබ්බේ.
මෙන්න අපේ set එක, දන්න අදුරන කෙනෙක් ඉන්නවද බලන්න.
මෙන්න අපි ගිය වාහනේ
ඔන්න අපි කැපුනා. අයේ trip එකක් ගියාම එන්නම්. කට්ටියටම ජය වේවා !