ක්ෂණික දේව පිහිට

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්ෂණික දේව පිහිට

    ක්ෂණික දේව පිහිට
    ක්ෂණික දේව පිහිට
    ක්ෂණික දේව පිහිට
    ක්ෂණික දේව පිහිට
    ක්ෂණික දේව පිහිට
    VhkoLHJ.png

    ක්ෂණික දේව පිහිට
     
    • Like
    Reactions: ChoraKolla

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පිටිපස්සෙ වාහනේ එකාට ආවේෂවෙලාද බන් ගොනා වගේ වාහනේ ඉස්සරහට ගත්තෙ. අරූගෙ කකුල කැඩෙන්න ඇති
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිටිපස්සෙ වාහනේ එකාට ආවේෂවෙලාද බන් ගොනා වගේ වාහනේ ඉස්සරහට ගත්තෙ. අරූගෙ කකුල කැඩෙන්න ඇති

    susumnawath burul wennathi athi paddunu paddillata
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    God is testing him probably (to be more accurate, he is testing this guy's spine).

    අරූගේ භාෂාව තේරෙන්නේ නෑනේ අම්මපා...

    ඌ කියනවද දන්නෑ "අනේ දෙයියනේ මට ඉන්න බැරියෝ බේරගනියෝ" කියලා :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අරූගේ භාෂාව තේරෙන්නේ නෑනේ අම්මපා...

    ඌ කියනවද දන්නෑ "අනේ දෙයියනේ මට ඉන්න බැරියෝ බේරගනියෝ" කියලා :baffled:

    මට පේන්නේ මේ ඉන්දියාවේ (අපේ කතරගම වගේ) අලුත් කාර් වලට ආර්ක්ෂා පුදපුජා කරන තැනක් වගේ ජටා කාරයා ජීප් එකේ අයිතිකාරයද කොහෙද ඊලගට ආරක්ෂාව කරගන්න ආපු වාහනේ අලුත් ඩ්‍රයිවරයා අතින් ක්ලච් එක අත ඇරිලා බේක් එක කියලා ඇක්සිලේටරය පෑගුව සීන් එකක් වගේ උනේ:yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට පේන්නේ මේ ඉන්දියාවේ (අපේ කතරගම වගේ) අලුත් කාර් වලට ආර්ක්ෂා පුදපුජා කරන තැනක් වගේ ජටා කාරයා ජීප් එකේ අයිතිකාරයද කොහෙද ඊලගට ආරක්ෂාව කරගන්න ආපු වාහනේ අලුත් ඩ්‍රයිවරයා අතින් ක්ලච් එක අත ඇරිලා බේක් එක කියලා ඇක්සිලේටරය පෑගුව සීන් එකක් වගේ උනේ:yes::yes:

    පොඩි වෙනසක් තියෙනවා වෙන්න පුලුවන් දේ මට හිතෙන විදියට.

    කාර් එක ඔටෝ. ඌ ස්ටාට් කරලා බ්‍රේක් එක කියලා ඇස්ලේටරේ පාගනවා. ඒකයි අපි ලොකුවට එන්ජින් සද්දේ ඇහෙන්නේ.. ඒ පමාවට ඌ ගියරේ ඪී එකට දානවා. එතකොටයි වාහනේ පනින්නේ ඉස්සරහට
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    පොඩි වෙනසක් තියෙනවා වෙන්න පුලුවන් දේ මට හිතෙන විදියට.

    කාර් එක ඔටෝ. ඌ ස්ටාට් කරලා බ්‍රේක් එක කියලා ඇස්ලේටරේ පාගනවා. ඒකයි අපි ලොකුවට එන්ජින් සද්දේ ඇහෙන්නේ.. ඒ පමාවට ඌ ගියරේ ඪී එකට දානවා. එතකොටයි වාහනේ පනින්නේ ඉස්සරහට

    උබ හරි මචං මං තාම මැනුවල්නේ ඒකයි ඒ විදිහට හිතුනේ ;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බිස්නස් වැඩි උනා සෙනිකවම.
    බැලින්නම් තරඟකාරයෙක් හිරේ ගිහින්