ක්ෂණික-මෝචනයට

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    sex karanakota wanatharaye gas athara sarisarana gorilek gana hithe mawa gaththahama delay wenawalu.:rofl:(magazine eheka dakka)

    ඕක කරද්දි කැ‍ලේ ගෝරිල්ලො මතක් කර ගත්තහම ගෝරිල්ලට ගහනව වගේනෙ ඕයි:lol::lol::lol::lol:

    if you still ..goes too soon even when you do this trick, then you've got issues :P:lol:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මචං, ක්ෂණික මෝචනය නෙමෙයි ස්වප්න මෝචනය නතර කරගන්න බෙහෙතක් හෙම නැතෙයි?? සිරාවටම අහන්නෙ.....:baffled::oo::nerd:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ක්ෂණික මෝචනයට බෙහෙතක්

    ඔයාලටත් තියද්දිම යනවනම් මේක කරල බලන්න

    හීං මදුරුතලා මුල් ටිකක් ගලවා පිරිසිදු කර සිහින්ව ලියා ඉන් ස්වල්පයක් කරුංගා පුවක් ස්වල්පයක්ද බුලත් කොළයක ඔතා විකා ඉස්ම ගිලින්න. මෙය පැය බාගයකට පෙර කරන්න

    :rolleyes::rolleyes:ජෝක් නෙමේ:rolleyes:

    වතිල වෙද මහත්තයාගේ තවත් වැඩක්:P:P

    ඇයි යකෝ!
    කලින් උඹ කිව්වෙ රට ඉදි ගෙඩි දෙකක් කසිප්පු වල දාල තියල කන්න කියල..
    .
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::P
     
    ක්ෂණික මෝචනයට බෙහෙතක්

    ඔයාලටත් තියද්දිම යනවනම් මේක කරල බලන්න

    හීං මදුරුතලා මුල් ටිකක් ගලවා පිරිසිදු කර සිහින්ව ලියා ඉන් ස්වල්පයක් කරුංගා පුවක් ස්වල්පයක්ද බුලත් කොළයක ඔතා විකා ඉස්ම ගිලින්න. මෙය පැය බාගයකට පෙර කරන්න

    :rolleyes::rolleyes:ජෝක් නෙමේ:rolleyes:

    වතිල වෙද මහත්තයාගේ තවත් වැඩක්:P:P

    :P :P
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    ක්ෂණික මෝචනයට බෙහෙතක්

    ඔයාලටත් තියද්දිම යනවනම් මේක කරල බලන්න

    හීං මදුරුතලා මුල් ටිකක් ගලවා පිරිසිදු කර සිහින්ව ලියා ඉන් ස්වල්පයක් කරුංගා පුවක් ස්වල්පයක්ද බුලත් කොළයක ඔතා විකා ඉස්ම ගිලින්න. මෙය පැය බාගයකට පෙර කරන්න

    :rolleyes::rolleyes:ජෝක් නෙමේ:rolleyes:

    වතිල වෙද මහත්තයාගේ තවත් වැඩක්:P:P

    යකො මුල් කාපුවහම මේම වෙnawanam ara simon කාරය සෑහෙnඩ කාල ඇති