ක්ෂණික-මෝචනයට

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හක හක,,,, ඔය කිව්වේ බ්ලැකා.... :lol: :lol: :lol: ඒක නෙම බන් මෝචනය කියන්නේ හච්චින් යන එකට,,,:lol: :lol: :lol:
    එහෙනං ඉතිං උඹෙ කෙල්ලට උඹෙ යාලුවො සෙට් එකේ පිහිටම තමයි ඉතිං :P
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    mokakda ban mochanaya kiyanne
    thinking.gif
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හප්පා.. අඩෝ ඒකටද බං.. මං මෙච්චරකල් හිතං හිටියෙ අරකට කියල බං ශික් බලහංකො :dull: :lol: :lol: :lol:

    ඔව් ඔව් බන්,,,, මාත් හිතන් හිටියේ එහෙම තමා.. kosandpol කිව්වාට පස්සේ තමා මාත් දන්නේ
    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එහෙනං ඉතිං උඹෙ කෙල්ලට උඹෙ යාලුවො සෙට් එකේ පිහිටම තමයි ඉතිං :P

    නැ නැ යලුවන්ගේ කෙල්ලෝ සෙට් එකටම මගේ පිහිටයි,,,,,,,, උඹත් මගේ යලුවෙක් වෙයන්කෝ,,,,,:lol: :lol: :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැ නැ යලුවන්ගේ කෙල්ලෝ සෙට් එකටම මගේ පිහිටයි,,,,,,,, උඹත් මගේ යලුවෙක් වෙයන්කෝ,,,,,:lol: :lol: :lol:
    උඹෙං මොන පිහිටක්ද බං ? උඹට හචිං එකක් ගියත් මෝචනය වෙනවනෙ. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැ නැ ඒ උඹ කිව්ව කතාව මම කිව්වේ,,,,:P
    මොකද පදේ වෙනස් කලේ ? උඹෙ යාලුවන්ට ඉන්නෙ ලෙස්බියන් කෙල්ලො කිව්වහම උඹේ යාලුවොයි උඹයි මොක්කුද කියල හිතාගන්න පුලුවං හින්දා නේද ? :P
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මේ ත්‍රෙඩ් එකේ නම "ක්ෂණිකව මෝචරියට" කියල වෙනස් කලොත් නරකද ?
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මොකද පදේ වෙනස් කලේ ? උඹෙ යාලුවන්ට ඉන්නෙ ලෙස්බියන් කෙල්ලො කිව්වහම උඹේ යාලුවොයි උඹයි මොක්කුද කියල හිතාගන්න පුලුවං හින්දා නේද ? :P

    පුලුවන් නම් ඔප්පු කරපන් මම එහෙම කිව්වා කියලා,,,,:P උඹ දැන් බොරු කියනවා චාටර් එක වහගන්න.. :lol: :lol: :lol:
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    අඩෝ ඔයිට වැඩිය හොඳයි පඹුල්කිරිඇට ටිකක් දෙහි ඇඹුලින් උරච්චිකරල
    ඇට 2 කේ ගාපන්
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අඩෝ ඔයිට වැඩිය හොඳයි පඹුල්කිරිඇට ටිකක් දෙහි ඇඹුලින් උරච්චිකරල
    ඇට 2 කේ ගාපන්

    kosoandpol මෙන්න මේක උඹටමයි දාලා තියෙන්නේ,,, කරලා බලපන් මේකවත්,,:lol: :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුලුවන් නම් ඔප්පු කරපන් මම එහෙම කිව්වා කියලා,,,,:P උඹ දැන් බොරු කියනවා චාටර් එක වහගන්න.. :lol: :lol: :lol:
    හරි, මම GTට කියන්නම් උඹ edit කරපු පොස්ට් එකේ ඔරිගිනල් එක ආයෙත් දාන්න කියල. ඒතකොට හරිනෙ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kosoandpol මෙන්න මේක උඹටමයි දාලා තියෙන්නේ,,, කරලා බලපන් මේකවත්,,:lol: :lol:
    උඹටනෙ කහිනකොටත් මෝචනය වෙන්නෙ. උඹම කරල බලපං ඕකෙන් වත් හරියයිද කියල. අර කෙල්ලො කොහොම වෙතත් උඹෙ යාලු කොල්ලො ටිකවත් ඒකට කැමති වෙයි. :P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    උඹටනෙ කහිනකොටත් මෝචනය වෙන්නෙ. උඹම කරල බලපං ඕකෙන් වත් හරියයිද කියල. අර කෙල්ලො කොහොම වෙතත් උඹෙ යාලු කොල්ලො ටිකවත් ඒකට කැමති වෙයි. :P
    උඹට කහින කොටවත් මෝචනය වෙන්නේ නැ නේද,,, :rofl: