ක්ෂීර සාගරය කැලබුණි 🥵🥵🥵

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේක කයිය සහ කෙඳිරිය ත්‍රෙඩ් මාලාවේ තවත් දිගුවක් ✋🤚







    641313041_862064936875982_1789366892696416242_n.jpg


    639404749_862065003542642_631715712660519520_n.jpg








    641606144_1385257030293663_3622369115605797981_n.jpg



    https://www.youtube.com/watch?v=m9LGwyUW3vM



    අනාගතේ සුබයි මිත්‍රවරුනි .. මේවා හොඳ ලක්ෂණ :love2::love2::love2:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,369
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ..
    ගෑස් හිඟයක් ආපුවම එකට වගකියන්න ඕන ආණ්ඩුව කියලා. දැන් අපි දන්නවා ඒකට වගකියන්න ඕන ෂෙල් ගෑස් කම්පැනි එක කියලා..
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    ආණ්ඩුව විදුලිබල වැඩි කරනවා කියලා. දැන් අපි දන්නවා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයාට සපයන සේවාවෙ පිරිවැය අය කර ගැනීමක් කරන්නෙ කියලා...
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    ලංකාවෙ තෙල් මිල වැඩි කරන්නෙ ආණ්ඩුව අනවශ්‍ය විදියට බදු ගහලා, ඇමතිලා කොමිස් ගහලා කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි ලෝක වෙළඳ පොළේ උච්චාවචනය අනුව මිල සූත්‍රය සාධාරණයි කියලා..
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    ඇමතිවරයා බාල බෙහෙත් ගෙන්නනවා කියලා.. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි බෙහෙත් ගෙන්නනන නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා..
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    බාල ගල් අඟුරු ගෙන්නන්නෙ ආණ්ඩුව සහ ඇමති කියලා. දැන් අපි දන්නවා එහෙම බාල අඟුරු ගෙනාවම රටට වාසියි වන්දියක් හම්බ වෙනවා කියලා..
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    රටේ සහල් මිල වැඩි කරේ ඩඩ්ලි ප්‍රමුඛ හාල් මෝල් මාෆියවකින් කියලා. දැන් අපි දන්නවා ඩඩ්ලි නැත්නම් අපිට ගල් වැලි නැති කොලිට් බත් කන්න ලැබෙන්නේ නෑ කියලා..
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා එකක් තියෙනවා කියලා. දැන් අපි දන්නවා ඒකට කියන්නෙ කලාපිය බලවතා සමග රාජතාන්ත්‍රික ගණුදෙණු ශක්තිමත් කිරීම කියලා..
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    මේ රට මහින්ද චීන කොලනියක් කරන්න හදන්නෙ කියලා. දැන් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි චීනය අපේ රටට අවශ්‍යය ප්‍රබල ආයෝජකයෙක් කියලා...
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    IMF කියන්නෙ අපි වගේ රටවල් ගිලගන්න බලාගෙන ඉන්න රාක්ෂයෙක් කියලා.. දැන් අපි දන්නවා IMF කියන්නෙ අපි වගේ රටවල් අමාරුවෙ වැටුනාම බේරගන්න එන දේවදූතයෙක් කියලා..
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    විධායක ජනාධිපති ධුරය කියන්නෙ අපෙ වගේ රටකට වැඩක් නැති ඒකාධිපති තනතුරක් කියලා. දැන් අපි දන්නවා ඒක අපි වගේ රටකට කොච්චර වැදගත්ද කියලා...
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ...
    මේ රටේ සියලුම වැරදි කරන්නෙ දේශපාලඥයන් කියලා. ඒත් දැන් අපි දන්නවා දේශපාලඥයො කියන්නේ පූස් පැටව් වගේ ජාතියක් රාජ්‍ය නිලධාරීන් තමයි වැරදි කරන්නෙ කියලා..
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කිරීමේදී භාෂාවක් විදිහට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වෙයි කියලා. දැන් අපි දන්නවා ෂූ ගාලා ආයෝජකයො ගේන්න ඉංග්‍රීසි අවශ්‍යය නෑ කියලා...
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    වෙන ආණ්ඩු ජනතාවගෙන් බදු ගහලා ජනතාව සූරාගෙන කනවා කියලා. දැන් අපි දන්නවා ආණ්ඩුව බදු ගහන්නෙ ජනතාවගෙ යහපතට භාණ්ඩාගාරය පුරවන්න කියලා...
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    අනුර ජනාධිපති වෙන්න කලින් කියපු මිනිරන් ග්‍රැෆයිට්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් විතරක් රට ගොඩ දාන්න පුළුවන්, මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදලා ඩොලර් ගේනවා කියපු කතා ඇත්ත වෙන්න ඇති කියලා. දැන් අපි දන්නවා ඒ ඔක්කොම බයිලා කියලා..
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
    මහින්ද හොරු ආරක්ෂා කරා අනුර ජනාධිපති උනාම එහෙම කරන එකක් නෑ කියලා.. දැන් අපි දන්නවා අනුරත් ආණ්ඩුවෙ ඉන්න මැති ඇමති හොරු රකිනවා කියලා..
    📕
    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ ...
    අනුර මාර වැඩ්ඩෙක් කියලා. දැන් අපි දන්නවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු නායක මණ්ඩලය හැරෙන හැරෙන පැත්තට බොරු විදින්න පුළුවන් වැඩකාරයෝ ටිකක් කියලා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    අඩේ දැන් මුගේ අර වැඩ කරන්නේ නෑ කියපු blood වැල්ව් එහෙම වැඩ කරන්න පටන් අරන්ද :lol:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කෙදිරිගාන තරමට ආතල් ඒකියන්නෙ ආන්ඩුවෙ ගමන හරි...තව කෙදිරිගාන්න ඕන ඕකුන්...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Giya awurudde ube adu kule pacha anura pakaya kiwwe me awudde April 21 gana da?..ane uke kurusa ponnayo:lol:


    වචන භාවිතාවෙන් බයියෙක් බව මොනවට පැහැදිලි වෙනව....තව වේදානාවෙන් කෑගහන්න ඕන...තව... හාම්පුතාල හිරේයයි කියල බයේ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වචන භාවිතාවෙන් බයියෙක් බව මොනවට පැහැදිලි වෙනව....තව වේදානාවෙන් කෑගහන්න ඕන...තව... හාම්පුතාල හිරේයයි කියල බයේ

    Kurusa ballata ridila wage😅😅..hamo thope sakkili JVP ballo nam maarama wadagath widihata katha karanawane. 😅😅😅

    Hire giyahama balamu ponnayo ewa..anura kotage pacha aha aha ethakan tho uuta puka deepen...😅
     
    • Like
    Reactions: KDH

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Kurusa ballata ridila wage😅😅..hamo thope sakkili JVP ballo nam maarama wadagath widihata katha karanawane. 😅😅😅

    Hire giyahama balamu ponnayo ewa..anura kotage pacha aha aha ethakan tho uuta puka deepen...😅
    ඔය කෙදිරි ගාන්නෙ :lol:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කිත්සිරි අංකල් සුගීස්වර අංකල්ට අතවර කරද්දී, ක්ෂිර සාගරය දිහා බලන් ගල් අඟුරු නැව එනකං, ගෑස් නැව නැව එනකං බලං ඉන්න සසංක

    Sasanka-Sugeeshwara.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,105
    113


    සිංදුව කිය කිය අඩන්න ඔනේ කලු කැත මිට්ටන්ට කැරොකේ එක 🥴

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,008
    113
    මම ඉස්සර කඩයක් කලා මචං. දවසක් මගේ ලමයා අසනිප වුනා. මගේ ලමයා ගාව හොද විස්වාසවන්තම මිනිහා තිබ්බා මම. ඒ මනුස්සයා හැම වැඩක්ම මට කරලා දුන්නා..ලමයාගේ බේත් හේත් හැමදේම.. කාලයාගේ ඇවෑමෙන් මගේ ලමයා සනිප වුනා...

    ටික දවසක් ගත වුනා...අර මනුස්සයා මට විස්වාසයි..ඉතින් ඔහු හැම දාම වගේ කඩයට එන්න ගත්තා. එයාගේ කඩය වගේ පාවිච්චි කලා..කඩේ බඩු අනන්තවත් නිකන් අරං යන වාර ගාන අනන්තයි..ඒත් මම නිශ්ශබ්ද වුනා. මට මුල මතකයි..මගේ ලමයා අසනීප වුනාම හැම දාම එයා ලගින් හිටියා...

    ටික දවසක් යනකොට, එයා හදිසියේම ඇවිත්.. මගේ සල්ලි ලාච්චුවට අත දාලා ගන්න තත්වයට පත්වුනා..ඒත් මම නිශ්ශබ්ද වුනා. මට මුල මතකයි..මගේ ලමයා අසනීප වුනාම හැම දාම එයා ලගින් හිටියා...

    මෙහෙම වෙලා වෙලා ...දවසක් මට මල පැන්නා..

    තෝ පල *** පුතා මගේ දෑසට නොපෙනි...පුපට පයින් ගසා මම එලවා දැමීය...

    ඒ මිනිහා හැම තැනම ගිහින් කියනවා...මට මුල මතක නැති අමු සක්කිලි බල්ලෙක් කියලා......


    මේ කතාව සිරාම ඇත්ත කතාවක්...මේක තමයි අපේ ලංකාවට වෙලා තියෙන්නේ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කිත්සිරි අංකල් සුගීස්වර අංකල්ට අතවර කරද්දී, ක්ෂිර සාගරය දිහා බලන් ගල් අඟුරු නැව එනකං, ගෑස් නැව නැව එනකං බලං ඉන්න සසංක

    ආ කලු කැත ගෙරියා.. ලැජ්ජ නැතුව ආයෙ ආවද ? 😂😂 සමන්තබඩ්ඩට වදින නිසා රිදෙන්න ඇති නේද ?? කොහොමද ගල් අගුරු අයිස්ක්‍රීම් කාලවත් දැන් ගූ ගහන්න වරෙන්.. උඹ එනකං මම බලං ඉන්නව ආසාවෙන් 😂😂