මට එහෙ එකෙක්ම කියපු විදිහට දැන් ඕව හදල ඉවරයි
අනාගත ඒවා නෙවි. දැන් වර්තමානේ
නැතිනම් ඔකුං ඕවගේ වීඩියෝ දාන්නේ නෑ
යානා විතරක් නෙවි කුරුල්ලන්ට, මාළුන්ට බද්ද කරල ඒ මගින් ඔත්තු බලන සීන් එකකුත් තියෙනවලු
අනාගත ඒවා නෙවි. දැන් වර්තමානේ
නැතිනම් ඔකුං ඕවගේ වීඩියෝ දාන්නේ නෑ
යානා විතරක් නෙවි කුරුල්ලන්ට, මාළුන්ට බද්ද කරල ඒ මගින් ඔත්තු බලන සීන් එකකුත් තියෙනවලු