thanks bro
Wooow..mama dhenui dhekke....
Some aiya ela kaviyek welaa ne......niyamai..Keep it up Some aiya..
![]()

thanks kaushiහරිම අපූරු සංවේදී නිර්මාණයක්
කතරක තනි වුනු කෙනෙකුට දෙපැයකට නෙමේ තප්පර ගානකට හරි ක්ෂේම භූමියකට ගොඩ වෙන්න ලැබීම මුලු ලෝකෙටම වඩා වටිනවා තමයි
ඒත් හිතේ ධෛර්යෙන් ඉදිරියටම ගියොත් වැහි වනාන්තරක්ම මුණ ගැහෙන දිනයකුත් උදා වේවි
සුබ පැතුම්

Ammata hudu Some... Ehenam umbata lassanata kawith liyanna puluwan ahh.... Ohoma yamu... Oka mama liwwanam liyanne 4 hours kiyala Lassanai

kaika pahasada? maanasika pahasada?
! mekedi mama adahs karanne pros kenek gaawata yana pirimiyek gena!thanks brosometh wada patan aran ne.. ela ela.. keep it up bro![]()

ow saththakinma!dukaa|දුකා;6485667 said:දෙපැය දෙපැයට සීමා කර නොගෙන . .
දෙපැයෙන් පසු ඒ මිහිරි මතක
දවස පුරාවට . . . දිවිය පුරාවට
තබා ගත හැකි නම් සිතේ ගුලි කොට
කතර කතරක් ලෙස නොව
දිවිය විමානයක් ලෙස හැඟේවී . . .
සත්තයි . . .

ow saththakinma!
thanks bro![]()
dukaa|දුකා;6490827 said:ah uba uda kiyala tiyenawa meken mamaadahas karanne pros kenek lagata yana pirimiyek gana kiyala . . mama hituwe preamiya lagata yanaa p\embarek gana kiyalaa . .. . hik hik



thanks sisවියළි කතරකට මල් පැනින් ලබන සිහිලස රැදේවා සදා කල..!!!
කෙටියෙන් ලස්සනට අදහස් ගලපලා තියෙනවා සහෝ.
දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට..!!!
