ක්ෂේම භූමිය (kshaama boomiya)

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රන් දෙපැය එහෙම නෙමේ නේද ? :P

අහේතුකව තනිඋන අයට තමන්ට ලබැදිව ඉන්න අයව මහමෙරක් වගේ
හොද නිර්මාණයක් සහෝදරයා
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රන් දෙපැය එහෙම නෙමේ නේද ? :P

    අහේතුකව තනිඋන අයට තමන්ට ලබැදිව ඉන්න අයව මහමෙරක් වගේ
    හොද නිර්මාණයක් සහෝදරයා
    hee hee mekata kiyanne elaaaaaaaaaaz depeya kiyala!;):D
    thanks yaaluwa!
    :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තනිකම සිත් තැවුල ඇති කෙනෙක්ගේ සංකීර්ණ චිත්ත මනෝ භාවයන් කෙටි එහෙත් සාර්ථක පද පේලි කීපයකින් ඉතා අපුරුවට පෙල ගැස්වූ මොහොතක්..

    මට මතක් වෙනවා කපුගේ සහෝදරයා කියපු " උන්මාද සිතුවම්" කියන ගිතය..

    ඒක එක්ටැම්ගේක කාත් කවුරුත් නැතිව හිරවුනු කෙනෙක්ගේ චිත්ත ස්වභාවය කදිමට කියැවුනු ආදර ගිතයක්.....

    ඔබට ජය....
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    තනිකම සිත් තැවුල ඇති කෙනෙක්ගේ සංකීර්ණ චිත්ත මනෝ භාවයන් කෙටි එහෙත් සාර්ථක පද පේලි කීපයකින් ඉතා අපුරුවට පෙල ගැස්වූ මොහොතක්..

    මට මතක් වෙනවා කපුගේ සහෝදරයා කියපු " උන්මාද සිතුවම්" කියන ගිතය..

    ඒක එක්ටැම්ගේක කාත් කවුරුත් නැතිව හිරවුනු කෙනෙක්ගේ චිත්ත ස්වභාවය කදිමට කියැවුනු ආදර ගිතයක්.....

    ඔබට ජය....

    thanks ron ayye:)
     
    Oct 30, 2009
    2,488
    46
    0
    Saint Joseph, Missouri.
    shemabhumiya.jpg

    Wooow..mama dhenui dhekke....:shocked:
    Some aiya ela kaviyek welaa ne.. :rolleyes:....niyamai..Keep it up Some aiya..
    :D
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    හරිම අපූරු සංවේදී නිර්මාණයක්
    කතරක තනි වුනු කෙනෙකුට දෙපැයකට නෙමේ තප්පර ගානකට හරි ක්ෂේම භූමියකට ගොඩ වෙන්න ලැබීම මුලු ලෝකෙටම වඩා වටිනවා තමයි
    ඒත් හිතේ ධෛර්යෙන් ඉදිරියටම ගියොත් වැහි වනාන්තරක්ම මුණ ගැහෙන දිනයකුත් උදා වේවි
    සුබ පැතුම්
     
    Last edited: