ක්‍රමෝපාය පනත තුන් ඈවරයි තීන්දුයි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ක්‍රමෝපාය පනත තුන් ඈවරයි තීන්දුයි

ක්‍රමෝපාය සංවර්ධන පනතේ දෙවැනි තෙවැනි අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.
දෙවැනි ගැසට් පත්‍රය සඳහා පක්ෂව ඡන්ද 112 හා විපක්ෂව ඡන්ද 44 ලැබිණි.තෙවැනි ගැසට් පත්‍රයට පක්ෂව ඡන්ද 109 ක් ද විපක්ෂව ඡන්ද 44 ක් ද ලැබිණි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය විපක්ෂව ඡන්දය දුන්හ.
රජයේ පාර්ශව කරුවන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,විමල් වීරවංශ ඇමැතිගේ ජාතික නිදහස් පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය.
රජයේ පාර්ශව කරුවකු වන ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි හා චමිපික රණවක ඇමැතිවරයා ඊට විරුද්ධව ඡන්දය දුන්හ.
පාඨලී චම්පික ඇමැතිවරයා පුවත්පත් සාකච්ඡාවකදී පැවසුයේ කැසිනෝ හා සූදූ යළි නොපවත්වන බවට සහතිකයක් නැති බවයි.
මෙ පිළිබද ඔබගේ අදහස?