ක්‍රෂ් එකත් එක්ක මොනාද බන් කතා කරන්නෙ?

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අහ්හ් කොහොමද සුදු / පැටියෝ / උම්මියෝ / තව ඕන එකක් ?? ඒ පැත්තට වහිනවද ?? අපිට නම් පායනවා..
    ඒ පැත්තේ පොල් වල ගණන් කොහොමද ??
    අල කියාද ?? ළුණු කෑවද?? ඔන්න ඔහොම කතාව ගෙනියන්න.

    රන්ජන් වගේ පටන් අරන් මහින්ද වගේ ඉවර වුනේ :baffled: