ponnayanta pena heenaමටත් ඔය අවුල තිබුනා
ඕක ඉතින් ටෝක් කරලම හදාගන්න ඕන දෙයක්. කෙල්ලො දැන් මාර කැමති මාත් එක්ක කතා කර කර ඉන්න.
Owa katha karalath talk karanna patan ganna puluwan arts, global politics ehema interest ekak tiyena kellonwa habaiරුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන ලෝක ආර්ථිකයට සිදුව ඇති බලපෑම
ගෝලීය උණුසුම ඉහළයාමේ ප්‍රතිවිපාක
තාරකා විද්‍යාව සහ මිනිස් වර්ගයාගේ අනාගතය
habai itin owama katha karanna gyoth sorry.com, aruta debating competition ekak danna puluwan ekith ekka 

kellek kiyala sure da.mama 1,2 aththatama kellek ekka godak digata katha karala thiye. patta interesting and not boring.
ඔය වගේ දේවල් කතාකරන්න ආස කෙල්ලෙක් හම්බවෙනවනම් ඊට වඩා දෙයක් නෑ මටනම්.රුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුව ඇති බලපෑම
ගෝලීය උණුසුම ඉහළයාමේ ප්‍රතිවිපාක
තාරකා විද්‍යාව සහ මිනිස් වර්ගයාගේ අනාගතය
math issara ohoma hitapu kalayak thibbaඔය වගේ දේවල් කතාකරන්න ආස කෙල්ලෙක් හම්බවෙනවනම් ඊට වඩා දෙයක් නෑ මටනම්.
![]()
I have a close female friend like such. Not my girlfriend though. She knows politics, history, religious stuff, science and so list goes on.ඔය වගේ දේවල් කතාකරන්න ආස කෙල්ලෙක් හම්බවෙනවනම් ඊට වඩා දෙයක් නෑ මටනම්.
![]()


ප්‍රජනනය සහ වර්ගයා බෝ කිරීමරුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුව ඇති බලපෑම
ගෝලීය උණුසුම ඉහළයාමේ ප්‍රතිවිපාක
තාරකා විද්‍යාව සහ මිනිස් වර්ගයාගේ අනාගතය
kellek kiyala sure da.
mokak hari topic ekak allagena kathawa patan ganna boring ewa adagena yanna epa onawata wada.
pradhanama de tikak katha karala kella kiyana eka hondata ahanawa wage penanna. tika welawakin kella katha karanna gaththma ubata ahan inna witharayi thinne.
good luck
ඒ කෙල්ලගෙ ප්‍රිෆරන්සස් ටිකක් රීඩ් කරපන් .කයියක් දාගෙන ඉන්නකොට තේරෙනව ..ඊට පස්සෙ එතනින් පටන් ගනින්...කරල බලපන්කො ....ගුඩ් ලක් ...
cute katha kiyapan. buddimath dewal kiyannanam epa pls.
හම්බ වෙන්න යන කොට මොනවා හරි කන දෙයක් අරන් යමං.
Thank you boys!එකීට කියවන්න දියන් කියවල ඉවර උනාම ඒ කියවන දේට අදාලව පොඩි වචන දෙකේ තුනේ ප්‍රශ්ණයක් අහපන් එතකොට ආයේ කියවනවා . ටිකක් කල් යනකොට උබට තේරෙයි කෝම ප්‍රශ්ණද අහන්න ඕනේ වැඩි වෙලාවක් එයාට කතා කරන්න වෙන කියලා . මගේ නම් තියරිය ඕක. බොලද මාතෘකා ගැන කතා කරන්න බෑ හැම වෙලාවෙම ගැටලුවක් හොයල කතා කරන්න සෙට් වෙයන් . කතාව වැඩි නම් සෙක්ස් කරන්න ට්‍රයි වෙන විදියට හැසිරෙන්න ඕනේ එතකොට කතා නෑ වැඩ විතරයි