ක්‍රෂ් එක කැනඩා යනවලු 😢 මටත් යන්න ඕනි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    ow bn mun mata russian kelloth epa krnawa

    asmr-darling-clap.gif
     
    • Love
    Reactions: hodakolla

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    යන්න එපා බන්.. විශේශයෙන් උබ රට යන්න හදන හේතුව කෙල්ලෙක් නිසා නම් තේරුමක් නෑ..
    අවුරුදු ගානක් යාලු වෙලා ඉදලත් කෙල්ල රට ගියාම වෙනස් වෙනවා.. උබ තාම කැමැත්ත අහලවත් නෑ නේ..
    මමත් ඔහොම මෝඩ වැඩක් කරන්න ඉදලා හොද වෙලාවට මට යාලුවෝ බැනලා බැනලා නවත්ත ගත්තා..

    රට යන එක හොදයි.. හැබැයි යන හේතුව කෙල්ලෙක් නිසා නම් යන්න එපා.. ජොබක් කරලා ගේමක් ගහන්න යනව නම් ඒක මරු.. ඒකට ගොඩක් වෙලාවට සිංගල් ඉන්න එක වටිනවා කියලයි මට හිතෙන්නේ..
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    anika ude nagittama thaththa kiyanne nane a duwe api sumanekin Canada yanawa kiyala.


    meka attada ban?

    ape set ekak Canada innawa.

    e pakai ahuwoth kiyanne enna epa mehe wiyadam wadi kiyala.

    un melo deyak danne nathuwa ehe panapu un.

    mam campus kale kiwwa degree eka iwara wela gannam kiyala.

    eka iwara unama kiwwa awurudu 2 3k experience hadaganna kiyala.

    eeta passe kiwwa ungeth job nathiwela inne ehe awith survive wenna ba kiyala.

    eetapasse mam PR ganna widiha ahuwa. nikam danaganna.

    enna epamai kiyanne. :no::no:
    ------ Post added on Aug 29, 2021 at 8:30 AM
    Yannam wale giyoth ohoma wenawa. hitanna studnet kenek nvidiya giyoth college fee walata amathawa. jiwath wenna funds ona ( toronto wala 1000-1700) monthly. ithn college fee vitarak gewala gihin settle wenna ba. aduma gaane masa 5k wath gemak gahanna salli aran ayannaona. mokada part time work permit eken puluwan 20H maseta.
    PR yanwa nam kohomath settlement funds penwanna ona. natnam visa approve wenne na. e nisa plan 1k natiwa kaloth anathai machan
     
    • Like
    Reactions: Honda.putha