අපෝ මෙහෙ ඉන්නවට වඩා නම් එහෙ ජොබක් set කර ගෙන PR වෙන එක සුපිරි බන්.
Canadian date එකක් සෙට් උනා උණවටුනේ , එකී මර්ගයින් Canada යන්නත් තිබුන බ්‍රො, එත් කව වත් රිද්දන්න කෙමති නැහැ,
කොටිම කිවොත් මට දුන්න 30,000/-ක් විතර වටිනා watch එකටත් සමාන gift එකක් අරන් දුන්න, දීල ටික දවසකින් කිවා
අපහු ලංකාවේ කොල්ලෙක් date කරනවානම් expensive gifts දෙන්න යන්න එපා, එයටත් affordable gift එකක් දෙන්න කියල,
ලංකාවේ salary ranges වෙනස් කියල $එකේ වෙනස නිසා.
බලු වැඩ ඕනේ නැහැ බන් හරි විදිහට skill migration වලින් Canada යන්න විදිහක් නැද්ද බන් CS masters ඉවර කරාට පස්සේ ?
resources තියනවනම් දාපන්කෝ. ඒ මදිවට Master එක බන්, මේ මගුල අව් 2කින් ඉවර උනොත් හොදයි බන්, මේකත් ඇදෙයි ද දන්නේ නැහැ බ්‍රෝ.
එපා වෙලා බ්‍රෝ තියින්නේ ලංකාවේ කලකනි දේශපාලුවෝ. අපි අරගෙන නැති ණයක් බන් මේ ලංකාවට වෙලා ගෙවන්නේ.