ක්‍රිකට් ආයතනේ ප්‍රාධන විධයකයගේ අම්මට

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
ක්‍රිකට් ආයතනේ ප්‍රාධන විධයකයගේ අම්මට

යකෝ මහේලයයි සංගයි 20/20 අයින් වෙනවා කියල ක්‍රිකට ආයතනයේ ප්‍රධන විධායක නිල්ධාරියා තමන්ගේ හිතුමතේ ඔහුගේ හිතවත් මාධ්යකට කරපු ප්‍රකාශයක් ලු

ඔය නිශාන්ත රනතුංගයා නෙද

දැන් TV එකේ ලයිව් තිබ්බ ප්‍රෙස් ක්න්ෆරන්ස් එකේදි සංගයි මහේලයි කිව්වා. එක උන් දෙන්නාගෙන් කිසි දෙයක් අහන්නෙ නැතුව ඌ කරපු කතාවක් ලු.

අඩෝ බලපන් එච්ච්ර හිතේ අමාරුවක් හිතේ තියාගෙන උන් සෙල්ලම් කරලා තියෙන්නෙ.

ඔය පර බල්ලව එලවලා දාන්න ඔන නේ බං
 
  • Like
Reactions: rx_storm_aight

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
ඒක අස්සෙම දිල්ශන් තව පට්ට කතාවක් කිව්ව්ව බන්.. ටරිපොටර් කෙනෙක් ඇහුවා අද වැස්සොත් මේ ඕපන් බස් එකේ යන්න පුලුවන් ද කියලා..

ඌ කිව්වා මට අද වගේ මතකයි අපි 2007 පැරදිලා ආවමත් මිනිස්සු වැස්සෙ තෙමි තෙමි අපිට චියර් කල අද වැස්ස නෙවෙ මොනවා උනත් මේකෙ යනවා කියලා
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman

ado patta katawa ban eka.. sirawata ehema kiuwada??
 
blue_in_rio

Well-known member
  • ඒක අස්සෙම දිල්ශන් තව පට්ට කතාවක් කිව්ව්ව බන්.. ටරිපොටර් කෙනෙක් ඇහුවා අද වැස්සොත් මේ ඕපන් බස් එකේ යන්න පුලුවන් ද කියලා..

    ඌ කිව්වා මට අද වගේ මතකයි අපි 2007 පැරදිලා ආවමත් මිනිස්සු වැස්සෙ තෙමි තෙමි අපිට චියර් කල අද වැස්ස නෙවෙ මොනවා උනත් මේකෙ යනවා කියලා

    අම්මට සිරි, ඌ එහෙම කියලද ? මමත් යනවා යකෝ වැහි පිට වැහි දාහක් වැස්සත්..... :):)
     
    • Like
    Reactions: rx_storm_aight

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Eth machan un dennata tibune ape ehema adahasak na eka wena kenek karapu prakashayak kiyanna ne...

    Eka eka kiuwa paliyata ohoma retire wenawada ban??
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් අයින් වෙන්න කාලේ හරි නේද? අලුත් දක්ෂයන්ට තැනක් දීලා මේ දෙන්නා ක්‍රිඩාවෙන් සමු ගන්න කාලය ඇවිල්ලා.
     
    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    දැන් අයින් වෙන්න කාලේ හරි නේද? අලුත් දක්ෂයන්ට තැනක් දීලා මේ දෙන්නා ක්‍රිඩාවෙන් සමු ගන්න කාලය ඇවිල්ලා.

    උබට මේ ලගදි එහෙම හිතුනේ නැද්ද.. උන්ට කියන්නෙ උබ පලකෝ මෙකෙන් චුත වෙලා මේ කියන තැනකට වදින්නම්.. පාඩුවේ හිටපන් වස්තුවේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබට මේ ලගදි එහෙම හිතුනේ නැද්ද.. උන්ට කියන්නෙ උබ පලකෝ මෙකෙන් චුත වෙලා මේ කියන තැනකට වදින්නම්.. පාඩුවේ හිටපන් වස්තුවේ

    -reps.:baffled: