ක්‍රිකට් ඉතිහාසයේ නින්දිතම අවස්ථාව!!!
මේක 1981දි වෙච්ච සිද්දියක්. ඕස්ට්‍රේලියවයි නවසීලන්තයයි අතරෙ තිබිච්ච මැච් එකක්(World series cup, 3rd final).
නවසීලන්තයට අන්තිම ඕවරේට 15ක් ගහන්න සෙට් වෙනවා. කොහොම හරි එක බෝලෙට 7ක් වෙනකන් එනවා. 6ක් ගැහුවොත් සම සම...

වල් කැන්ගරුවො කරන දේ ඔගොල්ලොම මේකෙන් බලගන්න...

Comment එකක් දාලා යන්න!!!

aniwa okunta me para kelawanewa