ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

ක්‍රිකට් යනු ලංක

  • ඔව්

    Votes: 48 48.5%
  • නෑ

    Votes: 44 44.4%
  • වෙනත්

    Votes: 7 7.1%

  • Total voters
    99

Ranga1000

Member
Jul 22, 2016
107
5
0
තම තමන්ගේ පෞද්ගලික කැමති අකමැතිකම් වලින් ක්‍රීඩාවක් මනින්න බෑ :yes: එක එක ක්‍රීඩා වෙනස් එච්චරයි. සමහරු ෆුට්බෝල් වලට කැමතියි සමහරු ක්‍රිකට් වලට කැමතියි. එකක් හොඳයි අනික නරකයි කියල එකක් නෑ.

සාමාන්‍යයෙන් ලෝකෙ ඔය කියන පුද්ගලික රුචිකත්වය කියන්නෙ මායාවක් විතරයි. ක්‍රිකට් ගහන්නෙ ඒක ජනප්‍රිය නිසාමයි. බලන්න වර්ල්ඩ් කප් ෆුට් බෝල් යනකොට එක පාරටම සමහරු ෆුට් බෝල් ගහන්න පටන් ගන්නවා නේද ? ඒවගේ ගොඩක් දේ අවට පරිසරයෙන් ලබා දෙන ඒවා. ඒක තේරුම් ගැනීම සහ එ් වායේ හොද නරක තේරුම් ගන්න ඕනෑ.
 
Ranga1000

Member
Jul 22, 2016
107
5
0
Cricket is a dead game

true

George Bernard Shaw once said,
“Cricket is a game played by 22 fools and watched by 22,000 fools”

Adolf Hitler banned cricket in Germany, he said, ‘By the time this stupid game is over, I could have conquered three countries.’

Cricket is lazy man’s paradise. It is devils invention to make human race less productive.
 
Ranga1000

Member
Jul 22, 2016
107
5
0
Cricket is a dead game

Sinhalu kamathi Kammali deta thama bn

අනිවාර්යයෙන්ම මචන්. ඒකනේ දැන් හාල් ටිකේ ඉදන්ම පිටරටින් ගේන්නෙ. ඒත් දවස් ගනන් මැච් බලන්නයි කම්මැලි කමට ක්‍රිකට් ගහන්නයි දන්නවා. දේශපාලුවො කොච්චර අරිනවද අපේ අයට දවස් ගනන් මැච් පෙන්නලා
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සාමාන්‍යයෙන් ලෝකෙ ඔය කියන පුද්ගලික රුචිකත්වය කියන්නෙ මායාවක් විතරයි. ක්‍රිකට් ගහන්නෙ ඒක ජනප්‍රිය නිසාමයි. බලන්න වර්ල්ඩ් කප් ෆුට් බෝල් යනකොට එක පාරටම සමහරු ෆුට් බෝල් ගහන්න පටන් ගන්නවා නේද ? ඒවගේ ගොඩක් දේ අවට පරිසරයෙන් ලබා දෙන ඒවා. ඒක තේරුම් ගැනීම සහ එ් වායේ හොද නරක තේරුම් ගන්න ඕනෑ.
    ෆුට්බෝල් ගහන්නේ ජනප්‍රිය හින්ද නෙවේ ඒක මායාවක් නෙවේද එතකොට :baffled: ෆුට්බෝල් බලන උන් මොකෝ කරන්නේ ඒවා මායාවල් නෙවේද :baffled:

    ලෝකේ තියෙන වැඩිහරියක් මායාවල් තමා කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ ඔහොම බැලුවොත්. උඹ දැන් මේ එලකිරියට වෙලා ඉඳගෙන මේවා කියව කියව ඉන්න ඒකත් බොරු කාලේ කන වැඩක්නේ එහෙනං. ඒකත් නවත්තල ඇඟ වෙහෙසෙන යමක් කරා නං හොඳ නැද්ද :oo:
     
    Last edited:

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    1. ඕස් ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව ෆුට්බෝල්. ක්‍රිකට් නොවෙයි. හොයලා බලන්න
    2. ක්‍රිකට් ගහනකොට හම්බ වෙන ව්‍යායාමය මදි. ඒකයි කිව්වෙ ෆුට්බෝල් ටිකක් ගහල බලන්න කියල. කැරම් ගහනකොටත් ඇගිලි ටිකට ව්‍යායාමයක් හම්බුනොවෙනවා නෙමෙයිනේ :-)
    3. ලංකාවෙ උන්ට කරන්න පුලුවන් ක්‍රිකට් කියන එක ලොකුම මෝඩ කතා. අර බැරිබැරියාව :D
    4. අනික්වෑන් ජාත්‍යන්තරේ දිනන්න බෑ. ටේබල් ටෙනිස් ගහන්නත් ලොකු ඇගවල් ඕනෙද ? :D

    ක්‍රිකට් කියන්නෙ කම්මැලි ක්‍රීඩාවක් කියල මැරෙන්න හදන ගොඩක් උන් ක්‍රිකට් ගහන්න ට්‍රයි කරල කිච වෙලා.

    ක්‍රිකට් ෆුට්බෝල් තරම් ජනප්‍රිය නොවීමට හේතුව ෆුට්බෝල් ජනප්‍රිය වැඩි නිසා මිස ක්‍රිකට් ජනප්‍රිය අඩුකම නෙමෙයි.

    ක්‍රීඩාවක් තියෙන්නෙ ඇඟ හෙදෙන්න විතරක්ම නම් දැනට ලෝකෙ ඉතුරුවෙලා තියෙන්න ඕන එකම ක්‍රීඩාව කායවර්ධනය.

    මේ කියන විදියට ගොල්ෆ් ක්‍රීඩකයන් එල්ලල මරන්න ඕනෙ. ඒකට බනින්නෙ නැත්තෙ ඒක පොශ් නිසා වෙන්නැති.

    ක්‍රිකට් ක්‍රීඩාව රටාවල් එකසිය ගානක් උත්සහ කරනව. ලීග් එකෙන් උඩට එන්න අමාරුකම මොසක් ක්‍රීඩා නොකරන එක නෙමෙයි අවුල.

    බලන්න කම්මැලි අයට ඕනතරම් ඔප්ශන්ස් තියනව. 20 20 වගේම ලගඳිම 10 10 ත් පටන් ගනීවි.

    20 20 මැච් එකක් තියෙන්නෙ පැය තුනයි. ඒත් සමහර ටෙනිස් මැච් මෙලෝ රහක් නැතුව පැය 7ක් විතර ගහනව. එහෙනම් ඒවත් තහනම් කරන්න ඕනෙ.

    ෆුට්බෝල් වලත් පැය දෙකක් විතර බලල ගොඩක් මැච් ඉවර වෙන්නේ මෙලෝ රහක් නැතුව ඩ්‍රෝ වෙලා. සෙමි වලදි ෆයිනල් වලදි පෙනල්ටි ගහනව. ඕක මුලින්ම ගහල ඉවර කලානම් කාලෙත් ඉතුරුයි.

    හැම ක්‍රීඩාවකම හොඳ නරක තියනව. තමන් අකමැතියි කියල තහනම් කරන්න දඟලන්නෙ කුහක කම. ඕකත් එක මනෝභාවයක්. තමන් අකමැති දේට අනිත් හැමෝම අකමැති වෙන්න ඕනෙ කියල හිතන එක.ඒකට වෛර කරන එක.
    .
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Dan uba meke thread ekak dagena mehema kiyewwa kiyala mokakda balaporoththu wenne?

    Okata wada narakada uba kamathi eka uba balanwa, cricket walata kamathi aya cricket balanwa. Simple as that.
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ෆුට්බෝල් ගහන්නේ ජනප්‍රිය හින්ද නෙවේ ඒක මායාවක් නෙවේද එතකොට :baffled: ෆුට්බෝල් බලන උන් මොකෝ කරන්නේ ඒවා මායාවල් නෙවේද :baffled:

    ලෝකේ තියෙන වැඩිහරියක් මායාවල් තමා කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ ඔහොම බැලුවොත්. උඹ දැන් මේ එලකිරියට වෙලා ඉඳගෙන මේවා කියව කියව ඉන්න ඒකත් බොරු කාලේ කන වැඩක්නේ එහෙනං. ඒකත් නවත්තල ඇඟ වෙහෙසෙන යමක් කරා නං හොඳ නැද්ද :oo:
    :lol::lol: jabuk
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    ගොන් කතා කියන්න එපා බං...තම තමං කැමති ක්‍රීඩාවක් කරන එක තමන්ගේ කැමැත්ත. උඹට ක්‍රිකට් ඇලජික් නම් උඹ ෆුට්බෝල් ගහපං..
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    CRICKET_COLONIALISM_CULTURE_AND_COSMOPOLITANISM

    ක්‍රිකට් යනු යටත් විජිත වීම නිසා බ්‍රිතාන්‍යයන් හරහා පැතිරුනු ක්‍රීඩාවක්. එය හොදින්ම පැහැදිලී අදටත් අවුරුදු සිය ගණනකට පස්සෙත් ක්‍රිකට් වලට රටවල් ගොඩක කිසිම ජනප්‍රියත්වයක් නැහැ. අපි හිතන මේ මරේ මරු ක්‍රීඩාව යටත් විජිත මානසිකත්වය. සුද්දාන් ගැහුවා අපිත් ගහනවා. මේක ගොඩක් ජනප්‍රිය වගේ පේන එක හේතුවක් ලෝකෙය් දෙවනියට වැඩිම ජනගහනයක් සහ ලෝකයේ වැඩිම මෝඩයන් පිරිසක් ජීවත් වන ඉන්දියාවේ මේ ජනප්‍රිය වීම. බ්‍රිතාන්‍යයේ වත් ක්‍රිකට් යනු ජනප්‍රිය ක්‍රීඩාව නෙමෙයි.

    CRICKET_COLONIALISM_CULTURE_AND_COSMOPOLITANISM

    https://www.researchgate.net/publication/228634858_CRICKET_COLONIALISM_CULTURE_AND_COSMOPOLITANISM
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ෆුට්බෝල් ගහන උන්ට test මැච් එකක් ගහන්නත් බෑ බන්.පැය එකහමාරක් සෙල්ලම් කරලා පුරුදු උන් කොහොමද දවස් 5ක් ප්ලේ කරන්නේ.
    ඕක මීටර් 100 දුවන එවුන්ට මැරතන් දුවන්න බෑ වගේ සින් එකක්
    අපිට බිග් මැච් එකක් බලන්න ගියාම තුන් වෙනි දවසේ මහන්සි නේ මොකෝ අපි මැච් එක ගහලද නෑනේ හිටගෙන හිටියත් ඇති :)
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ගොන් කතා කියන්න එපා බං...තම තමං කැමති ක්‍රීඩාවක් කරන එක තමන්ගේ කැමැත්ත. උඹට ක්‍රිකට් ඇලජික් නම් උඹ ෆුට්බෝල් ගහපං..

    කලින් ටික පොඩ්ඩක් බලල එනවද
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ක්‍රිකට් යනු යටත් විජිත වීම නිසා බ්‍රිතාන්‍යයන් හරහා පැතිරුනු ක්‍රීඩාවක්. එය හොදින්ම පැහැදිලී අදටත් අවුරුදු සිය ගණනකට පස්සෙත් ක්‍රිකට් වලට රටවල් ගොඩක කිසිම ජනප්‍රියත්වයක් නැහැ. අපි හිතන මේ මරේ මරු ක්‍රීඩාව යටත් විජිත මානසිකත්වය. සුද්දාන් ගැහුවා අපිත් ගහනවා. මේක ගොඩක් ජනප්‍රිය වගේ පේන එක හේතුවක් ලෝකෙය් දෙවනියට වැඩිම ජනගහනයක් සහ ලෝකයේ වැඩිම මෝඩයන් පිරිසක් ජීවත් වන ඉන්දියාවේ මේ ජනප්‍රිය වීම. බ්‍රිතාන්‍යයේ වත් ක්‍රිකට් යනු ජනප්‍රිය ක්‍රීඩාව නෙමෙයි.

    CRICKET_COLONIALISM_CULTURE_AND_COSMOPOLITANISM

    https://www.researchgate.net/publication/228634858_CRICKET_COLONIALISM_CULTURE_AND_COSMOPOLITANISM

    මෙන්න මේ කතාවනම් ඇත්ත බන්. අපි තාම එංගලන්තේ සක්කිලින්ට වහල්
    මට නම් ඔය රජ පවුලත් පෙන්න බැහැ නිකන් කකා බිබී ගරු කරන්න මොන රෙද්දක්ද බන් උන්ට තියෙන්නේ
    ඇමරිකාව ජපානේ වගේ උත්සාහයෙන් දියුණු උන රටක් නෙවෙයි ඕක අනිත් රටවල් වල සම්පත් හුරගෙන කාල දියුණු වෙලා
    අපේ එවුන්ටත් කේට් ගේ බබා දැක්කම ඊට වැඩ දෙයක් නෑ හරි හුරතල් ලු :lol:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචන් කියන්න කනගාටුයි... උබ 20-20 එකක්, 50 ඔවර් මැච් එකක්, ටෙස් මැච් එකක් ජිවිතේට ගහල නැතුව ඇති. ඒකයි උබට ඔහොම හිතෙන්නේ...

    ටීවී එකේ මැච් එකක් බලනකොට නම් බෝලර් බෝල් කරනවා බැට්ස්මන් බැට් කරනවා අනිත් උන් නිකන් ඉන්නවා කියලා හිතන්නේ...

    උබ ඇත්තටම මැච් එකක් ගහලා බලපන්... practice session එකකට ගිහින් බලපන් කොහොමද කියලා...

    උබටම තේරෙයි...
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ක්‍රිකට් කියන්නෙ කම්මැලි ක්‍රීඩාවක් කියල මැරෙන්න හදන ගොඩක් උන් ක්‍රිකට් ගහන්න ට්‍රයි කරල කිච වෙලා.

    ක්‍රිකට් ෆුට්බෝල් තරම් ජනප්‍රිය නොවීමට හේතුව ෆුට්බෝල් ජනප්‍රිය වැඩි නිසා මිස ක්‍රිකට් ජනප්‍රිය අඩුකම නෙමෙයි.

    ක්‍රීඩාවක් තියෙන්නෙ ඇඟ හෙදෙන්න විතරක්ම නම් දැනට ලෝකෙ ඉතුරුවෙලා තියෙන්න ඕන එකම ක්‍රීඩාව කායවර්ධනය.

    මේ කියන විදියට ගොල්ෆ් ක්‍රීඩකයන් එල්ලල මරන්න ඕනෙ. ඒකට බනින්නෙ නැත්තෙ ඒක පොශ් නිසා වෙන්නැති.

    ක්‍රිකට් ක්‍රීඩාව රටාවල් එකසිය ගානක් උත්සහ කරනව. ලීග් එකෙන් උඩට එන්න අමාරුකම මොසක් ක්‍රීඩා නොකරන එක නෙමෙයි අවුල.

    බලන්න කම්මැලි අයට ඕනතරම් ඔප්ශන්ස් තියනව. 20 20 වගේම ලගඳිම 10 10 ත් පටන් ගනීවි.

    20 20 මැච් එකක් තියෙන්නෙ පැය තුනයි. ඒත් සමහර ටෙනිස් මැච් මෙලෝ රහක් නැතුව පැය 7ක් විතර ගහනව. එහෙනම් ඒවත් තහනම් කරන්න ඕනෙ.

    ෆුට්බෝල් වලත් පැය දෙකක් විතර බලල ගොඩක් මැච් ඉවර වෙන්නේ මෙලෝ රහක් නැතුව ඩ්‍රෝ වෙලා. සෙමි වලදි ෆයිනල් වලදි පෙනල්ටි ගහනව. ඕක මුලින්ම ගහල ඉවර කලානම් කාලෙත් ඉතුරුයි.

    හැම ක්‍රීඩාවකම හොඳ නරක තියනව. තමන් අකමැතියි කියල තහනම් කරන්න දඟලන්නෙ කුහක කම. ඕකත් එක මනෝභාවයක්. තමන් අකමැති දේට අනිත් හැමෝම අකමැති වෙන්න ඕනෙ කියල හිතන එක.ඒකට වෛර කරන එක.
    .

    ලොල් අපෝ නෑ. උය බැට්ටෙක ටුක්ක ටුක්ක බඩදරු ගෑනු බිම අතුගානව ඔය වගේ වැඩේ අපිත් කලා දැන්නම් අමාරුව අත ඇරගත්තා. දැන්නම් ගහන අය දැක්කම අපිට විලි ලැජ්ජයි.

    අන්න පේනවද බලන්න විතරක් නෙමේ සෙල්ලම් කරන්නත් කම්මැලි හින්දා ක්‍රිකට් ජනප්‍රිය වෙන්නැතුවට ගෙනාපු ඔප්ෂන්. ඉතින් මම බොරුද කියන්නෙ ? :D

    ෆ්ට් බෝල් වල නිතරම එහෙම වෙන්නෑ. අනික මොානව උණත් ත්‍රිල් එකත් තියෙනව කාලෙත් ඉතුරුයි . අර කවුරුවත් පෙර පාදෙ උස්සල වසුරු දානකම් බලන් ඉන්න අවශ්‍ය නෑ.

    හැම ක්‍රීඩාවම ගැන කියපු එකක් නෙමේ අපේ හද්ද කම්මැලියොය් ගෑනු වගේ අයයි වැඩි හින්ද යි ක්‍රිකට් ජනප්‍රිය වෙලා තියෙන්නෙ.
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    මචන් කියන්න කනගාටුයි... උබ 20-20 එකක්, 50 ඔවර් මැච් එකක්, ටෙස් මැච් එකක් ජිවිතේට ගහල නැතුව ඇති. ඒකයි උබට ඔහොම හිතෙන්නේ...

    ටීවී එකේ මැච් එකක් බලනකොට නම් බෝලර් බෝල් කරනවා බැට්ස්මන් බැට් කරනවා අනිත් උන් නිකන් ඉන්නවා කියලා හිතන්නේ...

    උබ ඇත්තටම මැච් එකක් ගහලා බලපන්... practice session එකකට ගිහින් බලපන් කොහොමද කියලා...

    උබටම තේරෙයි...

    ඔයා හිතනවද ඔය දේ නොදැන මම මේක දාන්න තරම් මෝඩයි කියල. ඕක මහ අමාරුවක් කියන ඔයා මාසයක් ෆුට් බෝල් ගහල ඊට පස්සෙ ප්‍රැක්ටිස් මැච් ගහල බලන්න ෆිට්නස් කොහොමද කියල. ඔය ඉන්න තැනින් එපියට ගිහින් බලන්න යමක් තේරුම් ගන්න. මම කතා කරන්නෙ රටත් බේරාගෙන අපේ කොල්ලන්තේ ෆිට්නස් වැඩිවෙන විදිය ගැන මේ මරලතෝනියෙන් ගැලවිලා.
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ක්‍රිකට් කියන ගැනු ක්‍රීඩාවේ ආතල්.
    අම්පයර්ල තුනයි . කැමරා හතර වටේ.
    වැස්සොත් හාඩ් බෝල් ගහන්න බෑ.
    පිච් එකේ ඉදන් ඇද අරින්න ඕනෙ.
    වැඩි දෙනෙක් ඉන්නෙ නිකම්
    සාමාන්‍යයෙන් අපි නිකම් සෙල්ලම් කරන කොට උනත් ඕවර් විස්ස ඉන්න දහයෙන් බෙදුවත් එකාට හම්බ වෙන්නෙ ඕවර් දෙකයි . සමහර උන් ඕවර් හතර පහ ගහනව බොලර්ල බොල දානව වැඩි දෙකෙුට බොලයක් දෙකකට ගහන්නයි අල්ලල විසි කරන්නයි හම්බ වෙන්නෙ. ඒත් වැඩි හරියක් වැඩි දෙනෙක් ඉන්නෙ නිකම් .
    කට්ටිය එකතු වෙලා බැඩ්මින්ටන් ගැහුවනම් දෙන්නා දෙන්නා ඔයිට වැඩිය ත්‍රිල් වගේම මහන්සිත් වෙනව.
    තඩි බඩ තියෙන අයත් පොරවල් වගේ බැට්ස්මන්ල ඉන්නවා නේද ? :D