තම තමන්ගේ පෞද්ගලික කැමති අකමැතිකම් වලින් ක්‍රීඩාවක් මනින්න බෑඑක එක ක්‍රීඩා වෙනස් එච්චරයි. සමහරු ෆුට්බෝල් වලට කැමතියි සමහරු ක්‍රිකට් වලට කැමතියි. එකක් හොඳයි අනික නරකයි කියල එකක් නෑ.
Cricket is a dead game
Cricket is a dead game
Sinhalu kamathi Kammali deta thama bn
ෆුට්බෝල් ගහන්නේ ජනප්‍රිය හින්ද නෙවේ ඒක මායාවක් නෙවේද එතකොටසාමාන්යයෙන් ලෝකෙ ඔය කියන පුද්ගලික රුචිකත්වය කියන්නෙ මායාවක් විතරයි. ක්‍රිකට් ගහන්නෙ ඒක ජනප්‍රිය නිසාමයි. බලන්න වර්ල්ඩ් කප් ෆුට් බෝල් යනකොට එක පාරටම සමහරු ෆුට් බෝල් ගහන්න පටන් ගන්නවා නේද ? ඒවගේ ගොඩක් දේ අවට පරිසරයෙන් ලබා දෙන ඒවා. ඒක තේරුම් ගැනීම සහ එ් වායේ හොද නරක තේරුම් ගන්න ඕනෑ.
ෆුට්බෝල් බලන උන් මොකෝ කරන්නේ ඒවා මායාවල් නෙවේද 
1. ඕස් ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව ෆුට්බෝල්. ක්‍රිකට් නොවෙයි. හොයලා බලන්න
2. ක්‍රිකට් ගහනකොට හම්බ වෙන ව්‍යායාමය මදි. ඒකයි කිව්වෙ ෆුට්බෝල් ටිකක් ගහල බලන්න කියල. කැරම් ගහනකොටත් ඇගිලි ටිකට ව්‍යායාමයක් හම්බුනොවෙනවා නෙමෙයිනේ
3. ලංකාවෙ උන්ට කරන්න පුලුවන් ක්‍රිකට් කියන එක ලොකුම මෝඩ කතා. අර බැරිබැරියාව
4. අනික්වෑන් ජාත්‍යන්තරේ දිනන්න බෑ. ටේබල් ටෙනිස් ගහන්නත් ලොකු ඇගවල් ඕනෙද ?![]()
ෆුට්බෝල් ගහන්නේ ජනප්‍රිය හින්ද නෙවේ ඒක මායාවක් නෙවේද එතකොටෆුට්බෝල් බලන උන් මොකෝ කරන්නේ ඒවා මායාවල් නෙවේද
ලෝකේ තියෙන වැඩිහරියක් මායාවල් තමා කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ ඔහොම බැලුවොත්. උඹ දැන් මේ එලකිරියට වෙලා ඉඳගෙන මේවා කියව කියව ඉන්න ඒකත් බොරු කාලේ කන වැඩක්නේ එහෙනං. ඒකත් නවත්තල ඇඟ වෙහෙසෙන යමක් කරා නං හොඳ නැද්ද![]()

jabuk
ගොන් කතා කියන්න එපා බං...තම තමං කැමති ක්‍රීඩාවක් කරන එක තමන්ගේ කැමැත්ත. උඹට ක්‍රිකට් ඇලජික් නම් උඹ ෆුට්බෝල් ගහපං..
ක්‍රිකට් යනු යටත් විජිත වීම නිසා බ්‍රිතාන්‍යයන් හරහා පැතිරුනු ක්‍රීඩාවක්. එය හොදින්ම පැහැදිලී අදටත් අවුරුදු සිය ගණනකට පස්සෙත් ක්‍රිකට් වලට රටවල් ගොඩක කිසිම ජනප්‍රියත්වයක් නැහැ. අපි හිතන මේ මරේ මරු ක්‍රීඩාව යටත් විජිත මානසිකත්වය. සුද්දාන් ගැහුවා අපිත් ගහනවා. මේක ගොඩක් ජනප්‍රිය වගේ පේන එක හේතුවක් ලෝකෙය් දෙවනියට වැඩිම ජනගහනයක් සහ ලෝකයේ වැඩිම මෝඩයන් පිරිසක් ජීවත් වන ඉන්දියාවේ මේ ජනප්‍රිය වීම. බ්‍රිතාන්‍යයේ වත් ක්‍රිකට් යනු ජනප්‍රිය ක්‍රීඩාව නෙමෙයි.
CRICKET_COLONIALISM_CULTURE_AND_COSMOPOLITANISM
https://www.researchgate.net/publication/228634858_CRICKET_COLONIALISM_CULTURE_AND_COSMOPOLITANISM

ක්‍රිකට් කියන්නෙ කම්මැලි ක්‍රීඩාවක් කියල මැරෙන්න හදන ගොඩක් උන් ක්‍රිකට් ගහන්න ට්‍රයි කරල කිච වෙලා.
ක්‍රිකට් ෆුට්බෝල් තරම් ජනප්‍රිය නොවීමට හේතුව ෆුට්බෝල් ජනප්‍රිය වැඩි නිසා මිස ක්‍රිකට් ජනප්‍රිය අඩුකම නෙමෙයි.
ක්‍රීඩාවක් තියෙන්නෙ ඇඟ හෙදෙන්න විතරක්ම නම් දැනට ලෝකෙ ඉතුරුවෙලා තියෙන්න ඕන එකම ක්‍රීඩාව කායවර්ධනය.
මේ කියන විදියට ගොල්ෆ් ක්‍රීඩකයන් එල්ලල මරන්න ඕනෙ. ඒකට බනින්නෙ නැත්තෙ ඒක පොශ් නිසා වෙන්නැති.
ක්‍රිකට් ක්‍රීඩාව රටාවල් එකසිය ගානක් උත්සහ කරනව. ලීග් එකෙන් උඩට එන්න අමාරුකම මොසක් ක්‍රීඩා නොකරන එක නෙමෙයි අවුල.
බලන්න කම්මැලි අයට ඕනතරම් ඔප්ශන්ස් තියනව. 20 20 වගේම ලගඳිම 10 10 ත් පටන් ගනීවි.
20 20 මැච් එකක් තියෙන්නෙ පැය තුනයි. ඒත් සමහර ටෙනිස් මැච් මෙලෝ රහක් නැතුව පැය 7ක් විතර ගහනව. එහෙනම් ඒවත් තහනම් කරන්න ඕනෙ.
ෆුට්බෝල් වලත් පැය දෙකක් විතර බලල ගොඩක් මැච් ඉවර වෙන්නේ මෙලෝ රහක් නැතුව ඩ්‍රෝ වෙලා. සෙමි වලදි ෆයිනල් වලදි පෙනල්ටි ගහනව. ඕක මුලින්ම ගහල ඉවර කලානම් කාලෙත් ඉතුරුයි.
හැම ක්‍රීඩාවකම හොඳ නරක තියනව. තමන් අකමැතියි කියල තහනම් කරන්න දඟලන්නෙ කුහක කම. ඕකත් එක මනෝභාවයක්. තමන් අකමැති දේට අනිත් හැමෝම අකමැති වෙන්න ඕනෙ කියල හිතන එක.ඒකට වෛර කරන එක..

මචන් කියන්න කනගාටුයි... උබ 20-20 එකක්, 50 ඔවර් මැච් එකක්, ටෙස් මැච් එකක් ජිවිතේට ගහල නැතුව ඇති. ඒකයි උබට ඔහොම හිතෙන්නේ...
ටීවී එකේ මැච් එකක් බලනකොට නම් බෝලර් බෝල් කරනවා බැට්ස්මන් බැට් කරනවා අනිත් උන් නිකන් ඉන්නවා කියලා හිතන්නේ...
උබ ඇත්තටම මැච් එකක් ගහලා බලපන්... practice session එකකට ගිහින් බලපන් කොහොමද කියලා...
උබටම තේරෙයි...
