ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

ක්‍රිකට් යනු ලංක

  • ඔව්

    Votes: 48 48.5%
  • නෑ

    Votes: 44 44.4%
  • වෙනත්

    Votes: 7 7.1%

  • Total voters
    99

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් බන් උබ .:lol::lol:

    රටක් දුප්පත් වෙන්නේ ක්‍රිකට් ගහන නිසාද ?එහෙනම් එක රටේ සංවර්දන අලුත් මිනුම්දණ්ඩක් :lol::lol:

    මෙරටේ තහනම් කරන්න ඕන තරම් දේවල් තියෙද්දී තවත් ක්‍රීඩාවක් වන ක්‍රිකට් තහනම කරන්න හේතු මොනවද ?:lol::lol:

    ෆුට්බෝල් වොලිබෝල් වගේ දේවල් සිංහලය ලෝකෙට අදුන්වා දුන් ක්‍රීඩා ද? :lol::lol:

    බ්‍රිතාන්‍ය යටත්විජිත දේවල් අයින් කරන්න ඕනේ නම් කලිසම ගවුමේ ඉදන් පාසල් අද්‍යාපනය දුම්රිය ඇතුළු ප්‍රවාහන ක්‍රම ඉවත් කරන්න ඕන

    ෆුට්බෝල වගේ ක්‍රීඩා බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස තිබුන රටවල ක්‍රීඩා කරන්නේ නැද්ද ?

    දවස් ගණන් ක්‍රිකට් ගහන්නේ ටෙස්ට් මැච් විතරයි .එක ක්‍රිකට් වල එක වර්ෂන් එකක් .
    කාලේ අවුල් නම් එක්දින 50/50 තරග 20/20 එත් වැඩිනම් ඕවර් 6 තරග six a side තරග බලන්න හෝ ක්‍රීඩා කරන්න පුලුවන් .:lol:

    six a side තරග ෆුට්බෝල් තරගේකට කලින් ඉවර වෙනවා :lol:

    ඔය ඔක්කොම තරග වල ත්‍රිල් එක මදිනම් වැඩි වෙලා හිටන් ඉන්න වෙනවනම් ගෘහස්ත ක්‍රිකට් තරග බලන්න හෝ ක්‍රීඩා කරන්න පුලුවන් .එම තරග ඉතා වේගවත් .:)

    ක්‍රීඩාවකින් කරන්නේ කාලේ කා දැමීමක් කියල හිතන එක මෝඩ කමද නැත්නම් ක්‍රීඩාව ගැන නොදැනුවත් කමද කියල හිතන්න අමාරුයි :(

    කාට හරි තමන්ගේ ජීවිතේ ඒකාකාරී බැවින් මිදිලා මනස සැහැල්ලු කරගන්න තියෙන හොදම ක්‍රමයක් ක්‍රීඩා තරග නැරබීම හෝ ක්‍රීඩා කිරීම :)
    එකට ක්‍රිකට්ද ෆුට්බෝල් ද අදාල වෙන්නේ කොහොමද ?

    අවුරුදු 5-10 යන මෙලෝ රහක් අගක් මුලක් නැති ඉන්දියන් මෙගා නාට්ටි බලමින් කාලේ කනවට වඩා ක්‍රීඩා තරගයක් නරබන එක හෝ ක්‍රීඩා කිරීම නරක වෙන්නේ කුමන පදනමකින්ද ?:lol:

    ෆුට්බෝල් ඕන කෙනෙක්ට ඕනෙම වෙලාවක අඩු වැඩියෙන් ක්‍රීඩා කරන්න පුළුවන් .

    එත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන වැටහීමක් නැතිව ඕනෙම කෙනෙක්ට ක්‍රීඩා කරන්න බැරි ක්‍රීඩාවක් .වෙනත් විදිහට කිව්වොත් ඕනෙම මෝඩයෙක්ට අත පය අග තිබ්බට සෙල්ලම් කරන්න බැරි ක්‍රීඩාවක් .
    කොටින්ම එකත් මනස මුලිකවෙන ක්‍රීඩාවක් සිරුරට වඩා :P

    සෑම ක්‍රිකට් ක්රිදකයෝම පුහුනුවෙන වෙලාවේදී ෆුට්බෝල් ක්‍රීඩා කරනවා උබ නොදන්නවා වුනාට .බොහෝ විට හොද ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ෆුට්බෝල මැච් එකකට ප්ලේ කරන්න පුළුවන් :)
    හැබැයි ෆුට්බෝල් කාරයෙක්ට විකට් එකට බෝලයක් දාන්න එවන වේග හෝ දාග පන්දුවකට පහර දෙන්න පුලුවන්ද කියන වක ප්‍රශ්නයක් :P:rofl:

    තඩි බඩවල් එන්නේ ඒ ක්‍රීඩකයින්ගේ වරදින් මිසක් ක්‍රීඩාවේ වරදින් නෙමේ :lol::lol:(මන් හිතන්නේ උබ අර්ජුන් හෝ ලංකාවේ දැන් ඉන්න හල්පරුවෝ දිහා බලල වෙන්න ඇති බඩ ගැන කිව්වේ :lol::P:rofl:)

    ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ උබ ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් නොදැන එක නරකයි ෆුට්බෝල් හෝ වෙනත් ක්‍රීඩාවක් හොදයි කියන්න යන එකෙන් උබේ නොදැනුවත් කම හැමෝටම පේනවා කියන එකයි කියන්න තියෙන්නේ :(
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    :lol:
    chess kiyanne game ekak. Cricket kiyanne sport ekak.
    Football tactics ehema godak thiyenawa uba nodannawa unata.
    Anika game plan ekak kiyana eka ona sport ekaka thiyenawa situation ek anuwa.

    cricket wala wade kiyanne maha simple deyak oya wage highlight karala loku deyak kiyala penanna try karanawa. athi magulak ne.
    boruwata dana sobane thama lokuwata pennanne. ewata thamai wadipura kale ganne. cricket play karana ekata ganne hena podi welawak.

    dan balapan aru kiwwa wage kiyak dewal nam boruwata karanawada? Bolayak danna karana dewal!!
    kaluwarada kiyala balanawa. bole penawada kiyala balanwa. boleta monawa hari wela nam aluth bolayak thoranna sahena welawak gannawa. bat eka maru karanna sahena welawak gannawa. ekek out wela anith eka enna sahena welawak gannawa. bolayak dala ilaga bole danna sahena welawak gannawa. ekath mokek hari white board eka issarain giyoth hari bowlerge run up eka chora unoth hari apahu karanawa. 3rd umpireta dunnoth u winadi 5k gannawa decision eka denna. Oya wage okkoma wedak nathi dewal walata ganna welawa sahena wadi.
    Aththatama sellam karana welawa sahena podi.
    Eka hinda thamai kalakanni sport ekak kiyanne

    Thats what it is called a complicated sport. Only real men play it. LOL
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    මරුසිරා;22741056 said:
    then how about football ?:lol::lol::rofl::P

    football is world most popular sport .then majority football playing countries are poor .so then as per your argument poor mans game is actually football not the game of cricket :lol::lol:

    No no majority of developed countries play football + at least the majority of countries play football developed than south asia. dig your data right or else i could have say even the poor countries play football.

    cricket played by faggots
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0

    මරුසිරා;22741041 said:
    පව් බන් උබ .:lol::lol:

    රටක් දුප්පත් වෙන්නේ ක්‍රිකට් ගහන නිසාද ?එහෙනම් එක රටේ සංවර්දන අලුත් මිනුම්දණ්ඩක් :lol::lol:

    මෙරටේ තහනම් කරන්න ඕන තරම් දේවල් තියෙද්දී තවත් ක්‍රීඩාවක් වන ක්‍රිකට් තහනම කරන්න හේතු මොනවද ?:lol::lol:

    ෆුට්බෝල් වොලිබෝල් වගේ දේවල් සිංහලය ලෝකෙට අදුන්වා දුන් ක්‍රීඩා ද? :lol::lol:

    බ්‍රිතාන්‍ය යටත්විජිත දේවල් අයින් කරන්න ඕනේ නම් කලිසම ගවුමේ ඉදන් පාසල් අද්‍යාපනය දුම්රිය ඇතුළු ප්‍රවාහන ක්‍රම ඉවත් කරන්න ඕන

    ෆුට්බෝල වගේ ක්‍රීඩා බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස තිබුන රටවල ක්‍රීඩා කරන්නේ නැද්ද ?

    දවස් ගණන් ක්‍රිකට් ගහන්නේ ටෙස්ට් මැච් විතරයි .එක ක්‍රිකට් වල එක වර්ෂන් එකක් .
    කාලේ අවුල් නම් එක්දින 50/50 තරග 20/20 එත් වැඩිනම් ඕවර් 6 තරග six a side තරග බලන්න හෝ ක්‍රීඩා කරන්න පුලුවන් .:lol:

    six a side තරග ෆුට්බෝල් තරගේකට කලින් ඉවර වෙනවා :lol:

    ඔය ඔක්කොම තරග වල ත්‍රිල් එක මදිනම් වැඩි වෙලා හිටන් ඉන්න වෙනවනම් ගෘහස්ත ක්‍රිකට් තරග බලන්න හෝ ක්‍රීඩා කරන්න පුලුවන් .එම තරග ඉතා වේගවත් .:)

    ක්‍රීඩාවකින් කරන්නේ කාලේ කා දැමීමක් කියල හිතන එක මෝඩ කමද නැත්නම් ක්‍රීඩාව ගැන නොදැනුවත් කමද කියල හිතන්න අමාරුයි :(

    කාට හරි තමන්ගේ ජීවිතේ ඒකාකාරී බැවින් මිදිලා මනස සැහැල්ලු කරගන්න තියෙන හොදම ක්‍රමයක් ක්‍රීඩා තරග නැරබීම හෝ ක්‍රීඩා කිරීම :)
    එකට ක්‍රිකට්ද ෆුට්බෝල් ද අදාල වෙන්නේ කොහොමද ?

    අවුරුදු 5-10 යන මෙලෝ රහක් අගක් මුලක් නැති ඉන්දියන් මෙගා නාට්ටි බලමින් කාලේ කනවට වඩා ක්‍රීඩා තරගයක් නරබන එක හෝ ක්‍රීඩා කිරීම නරක වෙන්නේ කුමන පදනමකින්ද ?:lol:

    ෆුට්බෝල් ඕන කෙනෙක්ට ඕනෙම වෙලාවක අඩු වැඩියෙන් ක්‍රීඩා කරන්න පුළුවන් .

    එත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන වැටහීමක් නැතිව ඕනෙම කෙනෙක්ට ක්‍රීඩා කරන්න බැරි ක්‍රීඩාවක් .වෙනත් විදිහට කිව්වොත් ඕනෙම මෝඩයෙක්ට අත පය අග තිබ්බට සෙල්ලම් කරන්න බැරි ක්‍රීඩාවක් .
    කොටින්ම එකත් මනස මුලිකවෙන ක්‍රීඩාවක් සිරුරට වඩා :P

    සෑම ක්‍රිකට් ක්රිදකයෝම පුහුනුවෙන වෙලාවේදී ෆුට්බෝල් ක්‍රීඩා කරනවා උබ නොදන්නවා වුනාට .බොහෝ විට හොද ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ෆුට්බෝල මැච් එකකට ප්ලේ කරන්න පුළුවන් :)
    හැබැයි ෆුට්බෝල් කාරයෙක්ට විකට් එකට බෝලයක් දාන්න එවන වේග හෝ දාග පන්දුවකට පහර දෙන්න පුලුවන්ද කියන වක ප්‍රශ්නයක් :P:rofl:

    තඩි බඩවල් එන්නේ ඒ ක්‍රීඩකයින්ගේ වරදින් මිසක් ක්‍රීඩාවේ වරදින් නෙමේ :lol::lol:(මන් හිතන්නේ උබ අර්ජුන් හෝ ලංකාවේ දැන් ඉන්න හල්පරුවෝ දිහා බලල වෙන්න ඇති බඩ ගැන කිව්වේ :lol::P:rofl:)

    ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ උබ ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් නොදැන එක නරකයි ෆුට්බෝල් හෝ වෙනත් ක්‍රීඩාවක් හොදයි කියන්න යන එකෙන් උබේ නොදැනුවත් කම හැමෝටම පේනවා කියන එකයි කියන්න තියෙන්නේ :(

    මම මුකුත් නොදැන මේක දාන්න තරම් මෝඩ නැහැනේ. මුල ටික පොඩ්ඉක් බලලා එමුද . අපිට ඊට පස්සෙ කතා කලෑකි. ඔය කියල තියෙන දේවල් ඔක්කොම කලින් කතා කලා :D

    ක්‍රිකට් හින්ද වෙන හානිය ගැන කතා කලාම අනේ ඒ පිල් එකම තමා රසවත් කිව්වම අදාල වෙන්නැහැ.

    රට දුප්පත් වෙන්නෙ කම්මැලි කම හින්ද ඒකටම හරියන ක්‍රීඩාවකුත් තියෙනව.එලිමහන් ක්‍රිඩා කරන්නෙ සතෙක් උනත් එක්සයිස් එකක් විදියට. කම්මැලි ක්‍රීඩාවක් ජනප්‍රිය කර ගත්තු කට්ටිය තමා අද පාරේ බැහැල ආන්ඩුවෙන් රැකියා ඉල්ලන්නෙ තේරුනාද?

    දවස් පහක් ගහන ක්‍රීඩා වෙන මොනවද? සික්ස් සයිඩ් ඉවර උනා නැතා . වැඩි දෙනෙකුට හරිහමන් එක්සයිස් එකක් හම්බ නොවෙන බව ගනන් හදල බලන්න.

    මෙගා නාට්ටිය එක අතනික් හොදා බඩ තඩි ගෙම්බො ටුක්කනව බලනවට වඩා. ගෑනු වගේ. ලොල් . නාට්‍යයි ක්‍රීඩාවයි දෙකක් .

    මම නොදැනුවත්ද කියන්න ඉස්සර ගූගල් එකේ සර්ච් කරන්න ක්‍රිකට් කියන්නෙ කම්මැලි කාලෙ කන ක්‍රීඩාවක් කියල ඉන්දියාවන්ම ඉදන් කියල තියෙන හැටි.

    දැනුම දෙන්න පුලුවන් මොලේ දෙන්න බෑ. චෙස් අදින්න ඔයිට හොදයි .
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ක්‍රිකට් තව ටිකක් දික් කරමු මාස පහක් විතර ගහන්න ඉනිම් විස්සක් විතර එක්ක . කැමරා දාහක් දෙදාහකුත් දාල තම හෙමින් බැට් කරන්නත් කියමු බෝල පන්සීයක් විතර අත ඇරලා . මැටිනිටි ලීව් දාල බලන්නත් සෙට් කරමු අපේ අයට මොකද කියන්නෙ LOL. t 20 ගෙනාවෙම ක්‍රිකට් අනිත් රටවල ජනප්‍රිය නොවෙන හින්ද කාලෙ කන හින්ද කම්මැලි හින්ද. ඒත් ෆේල් LOL
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    No no majority of developed countries play football + at least the majority of countries play football developed than south asia. dig your data right or else i could have say even the poor countries play football.

    cricket played by faggots

    so once again you change your argument :lol::lol:

    ok do you know how many countries
    playing test cricket ?

    england
    australia
    south africa
    newzeland
    india
    pakisthan

    west indies
    sri lanka
    bangalidesh
    zimbabwe

    so top 4 ara in developed countries and next two is regional super powers which nuclear capabale.
    only sri lanka zimbabwe bangladesh actually belongs to third world :)

    so how you could say just looking at three countries cricket was the culprit for been poor ?:lol::lol:

    you dont have any idea what are you talking about :lol::lol::rofl::rofl:

    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    Live In The Movement With Real Sports

    12NTILIKINAweb3-superJumbo.jpg
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    මරුසිරා;22741121 said:
    so once again you change your argument :lol::lol:

    ok do you know how many countries
    playing test cricket ?

    england
    australia
    south africa
    newzeland
    india
    pakisthan

    west indies
    sri lanka
    bangalidesh
    zimbabwe

    so top 4 ara in developed countries and next two is regional super powers which nuclear capabale.
    only sri lanka zimbabwe bangladesh actually belongs to third world :)

    so how you could say just looking at three countries cricket was the culprit for been poor ?:lol::lol:

    you dont have any idea what are you talking about :lol::lol::rofl::rofl:

    I already answered . all are colonial countries. we are the victims . others are British. get it ? WTF
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම මුකුත් නොදැන මේක දාන්න තරම් මෝඩ නැහැනේ. මුල ටික පොඩ්ඉක් බලලා එමුද . අපිට ඊට පස්සෙ කතා කලෑකි. ඔය කියල තියෙන දේවල් ඔක්කොම කලින් කතා කලා :D

    ක්‍රිකට් හින්ද වෙන හානිය ගැන කතා කලාම අනේ ඒ පිල් එකම තමා රසවත් කිව්වම අදාල වෙන්නැහැ.

    රට දුප්පත් වෙන්නෙ කම්මැලි කම හින්ද ඒකටම හරියන ක්‍රීඩාවකුත් තියෙනව.එලිමහන් ක්‍රිඩා කරන්නෙ සතෙක් උනත් එක්සයිස් එකක් විදියට. කම්මැලි ක්‍රීඩාවක් ජනප්‍රිය කර ගත්තු කට්ටිය තමා අද පාරේ බැහැල ආන්ඩුවෙන් රැකියා ඉල්ලන්නෙ තේරුනාද?

    දවස් පහක් ගහන ක්‍රීඩා වෙන මොනවද? සික්ස් සයිඩ් ඉවර උනා නැතා . වැඩි දෙනෙකුට හරිහමන් එක්සයිස් එකක් හම්බ නොවෙන බව ගනන් හදල බලන්න.

    මෙගා නාට්ටිය එක අතනික් හොදා බඩ තඩි ගෙම්බො ටුක්කනව බලනවට වඩා. ගෑනු වගේ. ලොල් . නාට්‍යයි ක්‍රීඩාවයි දෙකක් .

    මම නොදැනුවත්ද කියන්න ඉස්සර ගූගල් එකේ සර්ච් කරන්න ක්‍රිකට් කියන්නෙ කම්මැලි කාලෙ කන ක්‍රීඩාවක් කියල ඉන්දියාවන්ම ඉදන් කියල තියෙන හැටි.

    දැනුම දෙන්න පුලුවන් මොලේ දෙන්න බෑ. චෙස් අදින්න ඔයිට හොදයි .

    උබ ක්‍රිකට් ගැන මෙලොදෙයක් දන්නේ නැතුව තප්පු ලන්නේ ඇයි කියලනම් ත්රෙන්නේ නැ .
    මෙරටේ දුප්පත්කමට හේතුව ක්‍රිකට්ද ගොන්වස්සෝ ?:lol::lol:

    මිනිස්සුගේ කම්මැලිකමයි කාලකන්නි දෙහ්ස්පලනෙයි නෙවේද හේතුව ?

    උබත් අර මොනවහරි වුනාම එක දෙයියන්ගේ කැමැත්ත / එක කරුමේ කියල ඉන්න එහෙම නැත්නම් කොහෙවත් නැති දෙයියෝ පස්සේ දුවන ඩයල් එකක් වගේ :lol::lol:

    තමන්ගේ වැරැද්ද කාගේ හරි මොකක හරි පටවල අත පිහදාගන්න බලන්නේ :lol::lol:

    ක්‍රිකට් ක්‍රීඩාව නිසා රටවල් දුප්පත් වෙනවානම් un වගේ සංවිදාන මෙච්චර වද වෙන්න ඕනේ නැ රටවල ආන්ඩුවලටත් ලේසියි ක්‍රිකට් නවත්තුවම ඉවරයිනේ මෙච්චර රටවල් දියුණු කරන්න අදාර දීගෙන මැරෙන්නේ උන්ට පිස්සුවටද ?:lol::lol:

    ඇත්ත මේකයි උබ ෆුට්බෝල් පිස්සෙක් ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැ :lol::lol:

    උබ ෆුට්බෝල් පිස්සෙක් වුනාට අපිට පාන්ද ?

    මෙහෙම හරි ලංකාවේ නමක් තියෙන්නේ ක්‍රිකට් හින්ද .උබේ ඔය ෆුට්බෝල් එකෙන් ලෝකේ කෙසේවෙතත් දකුණු අසියාවෙවත් තැනක් නැ ලංකාවට :lol::lol:

    කොටින්ම මාලදිවයින්ත් එක්කවත් දිනන බැ ලන්කන් පොන්සිලට :lol::lol::rofl:
    :rofl:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    I already answered . all are colonial countries. we are the victims . others are British. get it ? WTF

    please read my comment please .i dont wont repeat again .:lol::lol::no::no:

    if you have issue with those i would ask u they are the one introduce football to us way before cricket even though they were not invented the game .
    then you should stop football also :lol::lol: