පව් බන් උබ .

රටක් දුප්පත් වෙන්නේ ක්‍රිකට් ගහන නිසාද ?එහෙනම් එක රටේ සංවර්දන අලුත් මිනුම්දණ්ඩක්

මෙරටේ තහනම් කරන්න ඕන තරම් දේවල් තියෙද්දී තවත් ක්‍රීඩාවක් වන ක්‍රිකට් තහනම කරන්න හේතු මොනවද ?

ෆුට්බෝල් වොලිබෝල් වගේ දේවල් සිංහලය ලෝකෙට අදුන්වා දුන් ක්‍රීඩා ද?

බ්‍රිතාන්‍ය යටත්විජිත දේවල් අයින් කරන්න ඕනේ නම් කලිසම ගවුමේ ඉදන් පාසල් අද්‍යාපනය දුම්රිය ඇතුළු ප්‍රවාහන ක්‍රම ඉවත් කරන්න ඕන
ෆුට්බෝල වගේ ක්‍රීඩා බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස තිබුන රටවල ක්‍රීඩා කරන්නේ නැද්ද ?
දවස් ගණන් ක්‍රිකට් ගහන්නේ ටෙස්ට් මැච් විතරයි .එක ක්‍රිකට් වල එක වර්ෂන් එකක් .
කාලේ අවුල් නම් එක්දින 50/50 තරග 20/20 එත් වැඩිනම් ඕවර් 6 තරග six a side තරග බලන්න හෝ ක්‍රීඩා කරන්න පුලුවන් .
six a side තරග ෆුට්බෝල් තරගේකට කලින් ඉවර වෙනවා
ඔය ඔක්කොම තරග වල ත්‍රිල් එක මදිනම් වැඩි වෙලා හිටන් ඉන්න වෙනවනම් ගෘහස්ත ක්‍රිකට් තරග බලන්න හෝ ක්‍රීඩා කරන්න පුලුවන් .එම තරග ඉතා වේගවත් .
ක්‍රීඩාවකින් කරන්නේ කාලේ කා දැමීමක් කියල හිතන එක මෝඩ කමද නැත්නම් ක්‍රීඩාව ගැන නොදැනුවත් කමද කියල හිතන්න අමාරුයි
කාට හරි තමන්ගේ ජීවිතේ ඒකාකාරී බැවින් මිදිලා මනස සැහැල්ලු කරගන්න තියෙන හොදම ක්‍රමයක් ක්‍රීඩා තරග නැරබීම හෝ ක්‍රීඩා කිරීම
එකට ක්‍රිකට්ද ෆුට්බෝල් ද අදාල වෙන්නේ කොහොමද ?
අවුරුදු 5-10 යන මෙලෝ රහක් අගක් මුලක් නැති ඉන්දියන් මෙගා නාට්ටි බලමින් කාලේ කනවට වඩා ක්‍රීඩා තරගයක් නරබන එක හෝ ක්‍රීඩා කිරීම නරක වෙන්නේ කුමන පදනමකින්ද ?
ෆුට්බෝල් ඕන කෙනෙක්ට ඕනෙම වෙලාවක අඩු වැඩියෙන් ක්‍රීඩා කරන්න පුළුවන් .
එත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන වැටහීමක් නැතිව ඕනෙම කෙනෙක්ට ක්‍රීඩා කරන්න බැරි ක්‍රීඩාවක් .වෙනත් විදිහට කිව්වොත් ඕනෙම මෝඩයෙක්ට අත පය අග තිබ්බට සෙල්ලම් කරන්න බැරි ක්‍රීඩාවක් .
කොටින්ම එකත් මනස මුලිකවෙන ක්‍රීඩාවක් සිරුරට වඩා
සෑම ක්‍රිකට් ක්රිදකයෝම පුහුනුවෙන වෙලාවේදී ෆුට්බෝල් ක්‍රීඩා කරනවා උබ නොදන්නවා වුනාට .බොහෝ විට හොද ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ෆුට්බෝල මැච් එකකට ප්ලේ කරන්න පුළුවන්
හැබැයි ෆුට්බෝල් කාරයෙක්ට විකට් එකට බෝලයක් දාන්න එවන වේග හෝ දාග පන්දුවකට පහර දෙන්න පුලුවන්ද කියන වක ප්‍රශ්නයක්

තඩි බඩවල් එන්නේ ඒ ක්‍රීඩකයින්ගේ වරදින් මිසක් ක්‍රීඩාවේ වරදින් නෙමේ
(මන් හිතන්නේ උබ අර්ජුන් හෝ ලංකාවේ දැන් ඉන්න හල්පරුවෝ දිහා බලල වෙන්න ඇති බඩ ගැන කිව්වේ 

)
ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ උබ ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් නොදැන එක නරකයි ෆුට්බෝල් හෝ වෙනත් ක්‍රීඩාවක් හොදයි කියන්න යන එකෙන් උබේ නොදැනුවත් කම හැමෝටම පේනවා කියන එකයි කියන්න තියෙන්නේ

)ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ උබ ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් නොදැන එක නරකයි ෆුට්බෝල් හෝ වෙනත් ක්‍රීඩාවක් හොදයි කියන්න යන එකෙන් උබේ නොදැනුවත් කම හැමෝටම පේනවා කියන එකයි කියන්න තියෙන්නේ