ක්‍රිකට් පිස්සන්ට The Test S02

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene

    The Test: A New Era for Australia's Team ඩොකියුමෙන්ට්‍රි සීරීස් එකේ දෙවනි සීසන් එක ඇවිල්ල තියෙන්නෙ. වර්තමාන ඕස්ට්‍රේලියා ටෙස්ට් ටීම් එක ගැන තියෙන්නෙ. සමහරු නම් S01 එක බලලත් ඇති, බලපු නැති අය බලන්න ක්‍රිකට් වල tv එකෙන් මොනා පෙන්නුවත් dressing room එක ඇතුලෙ තියෙන ස්ට්‍රෙස් එක එහෙම බලන්න පුලුවන් ඔක්කොම ඇත්තටම උන සිද්දි.​

    FjQExYeaUAIiMc7

    ට්‍රේලරේ පහලින්

    මාත් හොයලා හොයලා ටොරන්ට් එකක් තමා සැට් උනේ ඩවුන්ලෝඩ් කරන්න, මෙතනින් ගම්න

    ප.ලි : ලංකාවෙ කෑල්ලකුත් තියෙනව ගෝටා සෑරුත් ඉන්නව උබලාම බලපල්ලකො වැඩිය ස්පොයිල් කොරන්න බෑනෙ :rolleyes: :P
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    TFS machan. මම නම් බලපු හොදම cricket tv series එක තමයි Bodyline. Australia vs England test series එක ගැන කතාව තියෙන්නේ. එංගලන්තයේ Harlold Larwood කියන fast bowler වල පාවිච්චි කරලා Sir Donald Bradman ව control කරන්න Bodyline, bouncer and short balls දාපු කතාවත් Sir Donald Bradman ඒ බෝල වලින් දරුණුවට injury වෙලා තමන්ටම ආවේණික strategy එකකින් counter attack කරපු විදියක් නියමෙටම පෙන්නනවා
     
    :love::love::love:
    මේකත් බලපන් හැබැයි හෙඩ්සෙට් එකකුත් ගහගෙනම බලාන් :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    අපේ ටීම් එකට ටෙස්ට් සීරීස් එකක් හම්බුනේ නෑ නේද කාලෙකින් බන්.
    මග එනව
    NZ සීරීස් එක දින්නොත් පයිනල් යන්න චාන්ස් :P :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මග එනව
    NZ සීරීස් එක දින්නොත් පයිනල් යන්න චාන්ස් :P :rolleyes:
    එකෙත් මැච් දෙකයිනේ බන්.ඉස්සර මැච් 3/5 ඒවනේ බන්.ඇයි බන් දැන් මැච් 2 ඒවම සෙට් වෙන්නේ.ටෙස්ට් ගහන් තරමට තමයිනේ බන් හොදට හැදිලා එන්නේ ටීම්
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    එකෙත් මැච් දෙකයිනේ බන්.ඉස්සර මැච් 3/5 ඒවනේ බන්.ඇයි බන් දැන් මැච් 2 ඒවම සෙට් වෙන්නේ.ටෙස්ට් ගහන් තරමට තමයිනේ බන් හොදට හැදිලා එන්නේ ටීම්
    ඒ දෙක තමා වටිනම දෙක
    දෙකම දින්න නම් ඉන්දියන් උන්ට aus සීරීස් එක අනිවා ගහන්න වෙනව :rolleyes: :P
    දෙකම තියා එකක් දිනන එකත් අපේ උන්ට හීනයක්
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඔන්න සීසන් දෙකම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න අප්ලෝඩ් කරා.
    ෆයිල්ස් සතියක් විතර තියෙයි ඊට කලින් ඩවුන්ලෝඩ් කරගන්න.
    ඇඩ් බ්ලොක්ස් දාගෙන යන්න.

    Season 01 2.7 GB https://sendgb.com/8ZrelF0GjJh
    Season 02 1.2 GB https://we.tl/t-wZdWVuFDL7 or https://workupload.com/file/xEmCa9KrsNm
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    ඔන්න සීසන් දෙකම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න අප්ලෝඩ් කරා.
    ෆයිල්ස් සතියක් විතර තියෙයි ඊට කලින් ඩවුන්ලෝඩ් කරගන්න.
    ඇඩ් බ්ලොක්ස් දාගෙන යන්න.

    Season 01 2.7 GB https://sendgb.com/8ZrelF0GjJh
    Season 02 1.2 GB https://we.tl/t-wZdWVuFDL7 or https://workupload.com/file/xEmCa9KrsNm
    Thanks a lot
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    2020/21 Border Gavaskar test series eke Documentry eka mun eliyata damme na neh...
    Indiyawe second string team ekakin Auswaladi test series eka kana hati...Eka weddi dressing room eke hati thama balannama oone..Langaraya eka eliyata danna deela na wage..😁😁😁
    මේකේ අපේ 2016 සීරීස් එක ගැනත් ලාවට තියෙනව 🤣
    ඩ්‍රෙසින් එකේ ඒවා නම් නෑ හැබැයි හිතාගන්න පුළුවන් ස්මිතා කියන ලස්සන ඉංග්‍රීසි වචන දැක්කම 🙄🥲
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේකේ අපේ 2016 සීරීස් එක ගැනත් ලාවට තියෙනව 🤣
    ඩ්‍රෙසින් එකේ ඒවා නම් නෑ හැබැයි හිතාගන්න පුළුවන් ස්මිතා කියන ලස්සන ඉංග්‍රීසි වචන දැක්කම 🙄🥲
    Test season 1 eka patta...Ashes set eka maru..Headengley test eke Langarge dustbin scene eka thama pattama...
    Oka habai Aus team eka Sandpapetgate scene eken passe henama chaa una eka maga araganna Aus public eke hitha dina ganna daana documentary scene ekak kiyala thama mata hithenne..
     
    • Like
    Reactions: NRTG and Ashan052