ක්‍රිකට් ලෝක කුසලානය 2019

donkey

Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    ක්‍රිකට් ලෝක කුසලානය 2019

    මේ පාර ලංකාව 96 වගේ ක්‍රිකට් ලෝක කුසලානය දිනයිද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    96 වගේ ම බැරිවෙයි. මේ පාර එංගලන්තයේනේ තියෙන්නේ ටීම් එකත් වෙනස්නේ
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    machan me inna team eka chater wagema patta talented bn inna set eka.
    danata lankawe inna hodama set eka bn danne.

    mun eka parama kelinawa bn.

    mathews
    kusal mendis
    niroshan
    dasun
    dananjaya
    thisra
    malinga
    akila- mu nam sure na case eka nisa.
    kusal janith
    suranga
    shehan madushanka
    nuwan pradeep.

    aniwa inna ona bn.
    mata hithena widiha kiwe.

    asela
    milinda
    dimuth
    dushmantha
    man hithanne na select wei kiyala.

    sandakan
    tharanga
    sadeera
    Roshen
    chandimal

    idi sqaud eke.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඔය ප්‍රශ්නෙ ඔය account එකෙන් අහපු එක තමයි අවුල.................:rolleyes: