ශම්ම් ප්‍රමොද්‍ය ක්‍රිකට් ව්නාස කරන හොර නඩය එලවන පලවෙනි පියවර එහෙනම්
මාර්තූ 01 වෙනිදා හැමොම ක්‍රිකට් බොඩ් එක
ලගට සෙට් වෙමු
මාර්තූ පලවෙනිදා උදේ 11.00 ට හැමොම
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලගට සෙට් වෙමු
හොරු එලවමු ක්‍රිකට් රැකගමු...!!!
#Gohomeshammi #GoHomePramodya
මේ වගේ එකකට කියලා ගියේ ඉස්සෙල්ලාම අරගලයට..මේකටත් අනිවා යනවා..පුලුවන් උන් වරෙන්
