ක්‍රිකට් විසිතුරු!!![අද මැච් එක So Far]
තිලකරත්න දිල්ශාන්ගේ දැවී යාමෙන් උද්දාමයට පත් Shaun Tait

[කොහෙද ඉතින් මල අතේ තියන්නේ ගැහුවේ.Shaun Taitට ඕනේ කරපු දේ ඌ කොහොම හරි ලබා ගත්තා අපේ එකා නිකං ගොනා වුනා]

සන්ගා ගෙන් අනර්ග පහරක්.

[හැබැයි ඉතින් ගැහුවෙ නම් ටිකක් හෙමින්]
නායක පොන්ටින් Review එකක් ඉල්ලුව අවස්ථාව

[වෙලාවට Decision එක Reverse කරන්න සිද්ධ වුනේ නැත්තේ]

තිලාන් සමරවීර ස්ථාවරත්වයට පැමිණිමට උත්සහා කරන අවස්ථාවේ ගැසූ පහරක්

[මූගෙන් බ්‍රෙට්ලියා ගේම ඉල්ලුවා.වෙලාවට මූ දිල්ශාන් වගේ මෝඩ වැඩක් කරේ නෑ]

මේ විදියට තමා අහස කලු කරගෙන ආවේ

[අපරාදේ ඉතින් මොනවා වුනත් මුලු මැච් එකම ගහන්න වෙන් නෑනේ]

තාමත් ඉතින් මැච් එකට සොරි තමා