ලමයි ක්‍රිකට් මැච් එක අද නේද?

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ade kaala neda
    1614821051737.png
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එකෙක් hat rick එකක් ගත්ත. ඒක ගත්ත එකාට ඊලග ඔවරේ 6 x 6 ක් ගැහුවා. :lol:

    ඌ දැන් සතුටු වෙනවද අඩනවද කියලා හිත හිත ඇති. 😅

    uba kiwahama baluwe. mama hithuwe uba nikan kiwaa kiyalaa

    pollard karaya nelala 6 ewa 6k akilayage over ta :lol:

    thawath nondi nowi ratak washayenma cricket walin ain wela inna thama thiyenne. :P:(
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,738
    167,386
    113
    එකමත් එක රටක
    okama thama doesmtic walath case eka. karanna deyak naa|

    Winaya, practice thibaa kiyala dinanna ba bung ewa boru

    achara bila pissu kelapu Ben stokes ICC player of the year 2019, mona winayak wath naa :rofl:
    ඇයි බන් අර අශේන් බණ්ඩාර කියන එකා. මම හිතන විදියට ඌ තමයි දැන් ලංකාවේ ඉන්න හොදම ෆීල්ඩර් . විකට් 6ක් ගිහින් තව 40ක් විතර ගහන්න තිබ්බ වෙලේ අතටම ආපු ගෙඩියක් බෑවා . ඒක ගත්තනම් දිනන්නත් තිබ්බ. :rofl:
     
    • Like
    Reactions: NRTG and nlasasatha

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,115
    1
    28,669
    113
    උඹලට තාමත් ලැජ්ජාවක් නෑ මේ වැඩ බැරි ටාසන්ලාගෙ මැච් බලනවා.

    මම අද කිව්ව කියලා හිතාගනිල්ලා. අපේ ක්‍රිකට් තව අවුරුදු 25කට වත් හැදෙන්නේ නෑ. ඒ නිසා මේ කම්මැලි, බේබදු බඩුකාරයින්ගෙ මැච් නොබලා ප්‍රයෝජනවත් දෙයක් කරපල්ලා