ක්‍රිකට් හතුරුසිoහට මසකට ලක්ෂ 80ක් ගෙවයි.
මෙරටට වැඩිම සoචාරකයන් ප්‍රමානයක් ආවේ ලoකාවේ ක්‍රිකට් හොදටම වැටිලා තියන කාලේ ... ක්‍රිකට් වලින් තොපිලට ලැබුනු දේ මොකක්ද ? රටට ලැබුනු දේ මොකක්ද ?ඒකෙන් ඔප්පු වෙනවා සoචාරක කර්මාන්තේ සහ ක්‍රිකට් අතර සම්බන්දයක් නැහැයි කියලා . නිකන් කාලේ නාස්ති වෙන වැඩ ..මොනරාගල දිස්ත්‍රික්කේ හරියට කන්නවත් නැතුව ලමයි දුක් විදිනවා .ඔය යට කරන සල්ලි ඒවට වියදම් කලානම් හරි .ක්‍රිකට් පුහුණු කරුට විතරක් මාසෙකට ලක්ෂ 80ක් ගෙවනවා . මේවා මහ අපරාධ...මේවා සුද්දෝ කාලේ නාස්ති කරන්න පුරුදු කරපු දේවල් .දැන්වත් මේවයින් මිදියල්ලා..

ක්‍රිකට් යනු ලoකාවට අනවශ්‍ය දෙයකි .
විනාඩි 1යි තප් 45 සිට
රටකට අභිමානයක් ගේන්න පිත්තක් වනන්නම ඕනේ නෑ .. ඇමරිකාව ජපානය චීනය රුසියාව තම අභිමානය හදාගත්තේ එහෙම නෙමේ ....
ක්‍රිකට් වලින් දියුණු වෙන්නේ ක්‍රිකට් ගහන උන් විතරයි මෝඩ හරකුනේ.....
මෙරටට වැඩිම සoචාරකයන් ප්‍රමානයක් ආවේ ලoකාවේ ක්‍රිකට් හොදටම වැටිලා තියන කාලේ ... ක්‍රිකට් වලින් තොපිලට ලැබුනු දේ මොකක්ද ? රටට ලැබුනු දේ මොකක්ද ?ඒකෙන් ඔප්පු වෙනවා සoචාරක කර්මාන්තේ සහ ක්‍රිකට් අතර සම්බන්දයක් නැහැයි කියලා . නිකන් කාලේ නාස්ති වෙන වැඩ ..මොනරාගල දිස්ත්‍රික්කේ හරියට කන්නවත් නැතුව ලමයි දුක් විදිනවා .ඔය යට කරන සල්ලි ඒවට වියදම් කලානම් හරි .ක්‍රිකට් පුහුණු කරුට විතරක් මාසෙකට ලක්ෂ 80ක් ගෙවනවා . මේවා මහ අපරාධ...මේවා සුද්දෝ කාලේ නාස්ති කරන්න පුරුදු කරපු දේවල් .දැන්වත් මේවයින් මිදියල්ලා..

ක්‍රිකට් යනු ලoකාවට අනවශ්‍ය දෙයකි .විනාඩි 1යි තප් 45 සිට