ක්‍රිකට් හතුරුසිoහට මසකට ලක්ෂ 80ක් ගෙවයි.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ක්‍රිකට් හතුරුසිoහට මසකට ලක්ෂ 80ක් ගෙවයි.

    මෙරටට වැඩිම සoචාරකයන් ප්‍රමානයක් ආවේ ලoකාවේ ක්‍රිකට් හොදටම වැටිලා තියන කාලේ ... ක්‍රිකට් වලින් තොපිලට ලැබුනු දේ මොකක්ද ? රටට ලැබුනු දේ මොකක්ද ?ඒකෙන් ඔප්පු වෙනවා සoචාරක කර්මාන්තේ සහ ක්‍රිකට් අතර සම්බන්දයක් නැහැයි කියලා . නිකන් කාලේ නාස්ති වෙන වැඩ ..මොනරාගල දිස්ත්‍රික්කේ හරියට කන්නවත් නැතුව ලමයි දුක් විදිනවා .ඔය යට කරන සල්ලි ඒවට වියදම් කලානම් හරි .ක්‍රිකට් පුහුණු කරුට විතරක් මාසෙකට ලක්ෂ 80ක් ගෙවනවා . මේවා මහ අපරාධ...මේවා සුද්දෝ කාලේ නාස්ති කරන්න පුරුදු කරපු දේවල් .දැන්වත් මේවයින් මිදියල්ලා..:angry::angry::angry::angry::angry:ක්‍රිකට් යනු ලoකාවට අනවශ්ය දෙයකි .

    විනාඩි 1යි තප් 45 සිට

    රටකට අභිමානයක් ගේන්න පිත්තක් වනන්නම ඕනේ නෑ .. ඇමරිකාව ජපානය චීනය රුසියාව තම අභිමානය හදාගත්තේ එහෙම නෙමේ ....:angry:ක්‍රිකට් වලින් දියුණු වෙන්නේ ක්‍රිකට් ගහන උන් විතරයි මෝඩ හරකුනේ.....
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    Yako cricket walata yata karanne rate salli nemei.cricket walin hambena salli walin thamai anik ewath karanne.danna magulak kiyapan mulin.cricket walata oya tika dunnathnam thiyena tikath nathi wenawa misak badaginne inna minissunta kanna hambenne na.uba puluwan deyak karapan meke boru weerayek nowi :angry::angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,314
    113
    34
    Kalutara
    ලංකාවේ ඔයිට වඩා ඉස්සරහට ඇවිල්ල තියෙන ක්‍රීඩා තියෙනවා බන්. බේස්බෝල් කියන්නේ එහෙම එකක්. ගිය අවුරුද්දේ වැඩියෙන්ම ඉස්සරහට ආපු ටීම් වල ලංකාවේ ටීම් එක තුන් වෙනි තැන ඉන්නවා ලෝකෙන්ම. හැබැයි ලංකාවේ බේස්බෝල් ග්‍රවුන්ඩ් තියෙන්නේ එකයි. ඔව්වට දෙන්නන සල්ලි නෑ ලංකාවේ ක්‍රීඩා අමාත්යන්ශේට. හැබැයි වලපල්ලට යන ක්‍රීඩාවකට වියදම් කරන්න ඕන තරම් උන් ඉන්නවා. :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ලංකාවේ ඔයිට වඩා ඉස්සරහට ඇවිල්ල තියෙන ක්‍රීඩා තියෙනවා බන්. බේස්බෝල් කියන්නේ එහෙම එකක්. ගිය අවුරුද්දේ වැඩියෙන්ම ඉස්සරහට ආපු ටීම් වල ලංකාවේ ටීම් එක තුන් වෙනි තැන ඉන්නවා ලෝකෙන්ම. හැබැයි ලංකාවේ බේස්බෝල් ග්‍රවුන්ඩ් තියෙන්නේ එකයි. ඔව්වට දෙන්නන සල්ලි නෑ ලංකාවේ ක්‍රීඩා අමාත්යන්ශේට. හැබැයි වලපල්ලට යන ක්‍රීඩාවකට වියදම් කරන්න ඕන තරම් උන් ඉන්නවා. :(

    ලංකාවේ baseball world rank එක කීයද බන් :oo:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    Yako cricket walata yata karanne rate salli nemei.cricket walin hambena salli walin thamai anik ewath karanne.danna magulak kiyapan mulin.cricket walata oya tika dunnathnam thiyena tikath nathi wenawa misak badaginne inna minissunta kanna hambenne na.uba puluwan deyak karapan meke boru weerayek nowi :angry::angry:

    ehema unath kohevath yana ballekta nikan lakza 80 denna ona naha.hodatama vadi.dena evunta puke idan pissu.apita deepalla.api dinavala dennam:frown:
     
    sl77

    Junior member
  • Jun 26, 2016
    70
    58
    18
    mewa maha pissu katha. lankawe cricket ekata lankawe minissunge badu salli viyadam wenne na. icc eken sha sri lanka cricket team eka sellam karana match wala tv broadcast walin labena mudal walin thama sri lanka cricket run wenne. samahara gonnu hithan innawa cricket walata unge salli yanawa kiyala.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    srilanka cricket ekata gov salli yanne na man hithana widiyata..
    srilanka cricket run wenne icc eke salli walin..

    ICC එක කිව්වේ නෑනේ උඹලා අපිත් එක්ක හිටපන් කියලා .උන් දගලන්නෙත් ලoකාව අයින් කරලා දාන්න.ක්‍රිකට් කියන්නේ ජනතාවගේ කාලේ නාස්ති කරන පිස්සුවක් .:angry:පැයගණන් වරු ගණන් ක්‍රිකට් ගහනවා . දුප්පත් රටකට අහිතකර බලපෑම් එනවා
     
    Last edited:

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,650
    113
    Ane umba danna labbak kiyahan. umba issella umbe wiyadama balaganin. thopi nikan ohe jiwath wen un witharai
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    srilanka cricket ekata gov salli yanne na man hithana widiyata..
    srilanka cricket run wenne icc eke salli walin..

    මොකක්ද බං මේ කතාව ? :eek: එතකොට හැම රටකම පුහුනුකරුවන්ට ගෙවන්නෙ ICC එකෙංද ? :eek: මොකක්ද ඒකෙං උන්ට තියෙන ප්‍රයෝජනේ ? :eek: