හතුරුසින්හයත් වික්කාමසිංහ වගේ තමා බන් කොච්චර ෆේල් උනත් ලැබෙන කුට්ටිය නිසා යන්නේ නැතුව අල්ලගෙනම ඉන්නවා. මන් ඕකව ගන්නකොටම කිව්වා කෙලවෙලා තමා නවතින්නේ කියලා. ලංකාවට කවදාවත් ලංකාවේ කෝච් කෙනෙක් හරියන්නේ නෑ. මොකද අන්තිමට ඌත් පාලක මණ්ඩලේ හොරු ටික එක්ක එකතු වෙලා ලස්සනට ගැහිල්ල කරගෙන යනවා. ක්‍රිකට් ක්‍රීඩකයෝ ටිකත් කුට්ටිය කපාගන්න කෝච් ගේ පැත්තට කතා කරනවා. රට ගැන කැක්කුමක් නෑ. ඒක හොදටම ඔප්පු උනානේ කට්ටිය කිව්වේ මැච් ඒක ගැහුවේ කෝච් වෙනුවෙන් කියලා 


එතකොට හැම රටකම පුහුනුකරුවන්ට ගෙවන්නෙ ICC එකෙංද ? 


