ක්‍රිකට්

Bravo-02

Member
Jan 17, 2012
1,508
483
0
42544636372012698081635.jpg



මුළු ලොකෙන්ම 10යි. එක්නුත් අපෙන් 3ක් ඉන්නව..
ලාර තෙන්ඩ ඩ්‍රාවිඩ් ඉන්zස ගන්ගුලි ඇරුනම පොන්ටින් කලිස් විතරයි සුද්දන්ට ඉන්නෙ.
ක්‍රිකට් උගන්නපු කව් රුත් මේකෙ නැ.. අපි වගේ පොඩි රටකට මේක ලොකු අඩම්බරයක්.
3 out of 10 are Sri Lankans We are a proud nation..:love:

Kollanta Denna REP
 
  • Like
Reactions: RaZor_911

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අනිවා බන් දිනනවා පරදිනවා එක තමා ක්‍රිකට් කියන්නේ.මොනවා කලත් ලංකාවේ අපි හදවතින්ම ක්‍රිකට් වලට ආදරෙයි.:love::love:
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    අනිවා බන් දිනනවා පරදිනවා එක තමා ක්‍රිකට් කියන්නේ.මොනවා කලත් ලංකාවේ අපි හදවතින්ම ක්‍රිකට් වලට ආදරෙයි.:love::love:

    :yes::yes::yes::yes::yes: