ක්‍රිකට්_අනාවැකි_පැවසීමට ගොස් ගාල්ලේ ජ්
http://lankajhothisha.blogspot.com/2011/04/blog-post.html
මීට පෙර කියූගල් පැලෙන පච
ප්රබලතම ග්‍රහ සංයෝගය මැද ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය සිදුවෙනවා
රාජ්‍ය නායකයාගේ තේජස හා පෙර පින්බලය නිසා රටට වාසනාවන්ත රාජ්‍ය පාලනයක් ලැබීමත් රටවැසියාට
යහපත් හා උසස් ජීවන මට්ටමක් හිමිවීමත් අනිවාර්යයි. සිහි තබා ගන්න ආහාර අතින් ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත
තත්ත්වයක් ඇති කර ගන්න හොඳටම ඉඩකඩ තියෙනවා. පාරිභෝගික ජනතාවට ලැබෙන සුබ පණිවිඩය තමා
ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා. ඒ තමා ප්‍රඥාවට අධිපති ගුරු ග්‍රහයාගේ බලය. මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමාගේ පෙර පින් බලය, කීර්තිය හා මහා ග්‍රහබලය පිළිබඳව මා පුන පුනා කතා කර තියෙනවා
1). රටේ බොහෝ ප්‍රදේශවල මැණික් ඉල්ලම් මතු වෙනවා
2). ආහාර අතින් ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත වෙනවා
3). ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා
4). රාජ්‍ය නායකයාගේ පින්බර හා ප්‍රඥාවන්ත කල්පනාවත් මුළු රටේම ආධ්‍යාත්මික හා සංස්කෘතික ප්‍රබෝධයකට මුල පුරනවා
5). තාක්ෂණික හා භෞතික දියුණුව අතින් අනාගත ශ්‍රී ලංකාව ගැන හිතා ගන්නවත් බැරි තත්ත්වෙකට පත් වෙනවා
6). ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ ඉතා ප්‍රබල තැනකට පත්වෙනවා
7). ශ්‍රී ලංකාව අමතක කරලා, කොන් කරලා ගමනක් යන්න බැරි බව තේරුම් ගන්නා විදේශ බලවේග ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් පවතින්නට උත්සාහ දරනවා
8). ඉදිරියට දසරාජ ධර්මයෙන් රට පාලනය කරන කාලපරිච්ඡේදයක් දකින්න ලැබෙනවා
http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=ab1011142
(2010 නොවැම්බර් 14 සිළුමිණ )