A. සිරියා;22828227 said:Kellada screenshot tika eliyata dala thiyenne![]()
කෙල්ලගේ මිනිහා වෙන්න ඇති. කොහොම හරි කෙල්ලගේ පැත්තෙන් තමයි එලියට දාලා තියෙන්නේ. SEEN කියලා අර අන්තිම එකේ තියෙන්නේ. seen කියලා වැටෙන්නේ අපේ messages එහා පැත්තේ එකා දැක්කමයි.
A. සිරියා;22828227 said:Kellada screenshot tika eliyata dala thiyenne![]()
ඌ කෑලි සෙට් කරගෙන හරි විකට් ගන්නවා හැම සීසන් එකේම![]()
අනික් උන්ට කෑලිත් නෑ විකටුත් නෑ.




1. කොල්ලගේ පැත්තෙන් එලියට දාල තියෙන්නේ.
2. ප්ලෑන් කරලා කරපු CHAT එකක්.
3. එහෙම නැත්නම් edit එඅක්
(හැම මැසේජ් එකම JUST NOW)![]()
සීන් කියලා වැටිලා නැ එකක වත්
ඔහොම තමයි බන් හැම පෝසත් එකාම වගේ. ගෑණු පිරිමි දෙගොල්ලෝම එකයි. මේ ලංකාවේ swinger සීන් හිටන් වෙන එකේ ඕවා මොනවද? බඩු ඉන්නේ බඩු කාරයෝ ඉන්න නිසයි, බඩු කාරයෝ ඉන්නේ බඩු ඉන්න එකයි. කිකිළීද බිත්තරේ ද මුලින්ම ආවේ වගේ සීන් එකක් මේකත්.

මේ post එක දාපු එකා කොන්ද පණ නැති එකෙක් බන් .ඌගෙන් ගේම ඉල්ලන්න ඕනනම් කෙලින් ඇවිත් ඉල්ලපන් බන් මොකද උබ වගේ බල්ලේක් නෙමෙයි ඌ අම්මගෙන් කිරී බ්ලා හැදුන නියම කොල්ලෙක් . හැබැයි මහත්තයෝ උබට මේවට දෙවියෝ දඩුවම් දෙද්දි උබේ අහින්සක දෙමාපියෝ උබේ සහොදරයෝ උබට ලමයි ඉන්නවනම් උනුත් ආරක්ෂා කරගන්න පලපන්. සාප ඉල්ලන් නැති මිනිස්සු සාප ඉල්ලපුහාම ඒවා ඉක්මනට වදිනවා ඒකයි.
යකෝ ගේමක් ඉල්ලනවනම් ඔරිජිනල් නම් ගම් එක්ක ඌගේන් ඉල්ලපන් 3rd class වැඩ නොකර. මේක edit n fake කියලා ඕන එකෙක්ට තේරෙනවා බන් උබ පව් බන්.ගැනු ලමයි පවුල ආරක්ෂා කරගනින් මොකද දෙව් කෙනෙක් ඉන්නවා උඩ. උබ අඩන දවස වැඩි ඈතක නෙමෙයි. Good luck machan




මරුසිරා;22828217 said:එකෙක් නෙමේ බඩු කෝටියක් ගැහුවත් මේන්ටේන් කොලත් අපිට මොකෝ ..
උ හරියට ක්‍රිකට් ගහනවනම් එච්චරයි
ප්.ලි. ඔය කියන එකාව දන්නෙත් නැ දැකලත් නැ අදාලත් නැ![]()



