ක්‍රිකටේනියා කටුමාරිස්
ක්‍රිකටේනියා කටුමාරිස් " යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකාවට ආවේනික මෙම ඉත්තෑවා බොහෝ විට අපට හමුවන්නේ ශ්‍රී ලංකාව සහභාගී වන ක්‍රිකට් තරඟ කාල පරාස තුලය, ඒ කාලයන් තුල බොහෝ සේ ක්‍රියාශීලී වන මෙම ඉත්තෑවා, අන් කාලයන් තුල ඉතා කුලෑටිව දිවි ගෙවයි.
උබල මේ ඉත්තැව දැකල තියෙද ?




