ක්‍රික්ට් මැච් බලන්නැති එක හොදටම හොදයි 🤦‍♂️🤦‍♂️🤦‍♂️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    ක්‍රිකට් බලන එකෙක්ට අරු ව හම්බුනාට වඩා ආතල් එකක් තියෙන්නේ මූ අරුව අදුරන්නේ නෑ කියලා .. ලොකු හෑල්ලක් ලියලා නේ එකේ සතුටට... කොහොම හරි සෙල්ෆියකුත් ගහල :rofl:
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,517
    113
    colombo
    මූ මුලින්ම match එකක සෙල්ලම් කරනකොට මන් හිතුවේ නිලුක කියල
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    කන්ෆියුස් උන්ග බුන්ග වගේ පොප් කල්චර් මීම් වචන දන්නව, මූ ක්‍රිකටර්ව දන්නෙ නෑ, කැටයම් තමයි
     
    • Haha
    Reactions: gamerlk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    බොරු කැටයන් මේ හුත්තගේ. ඩැනියව දන්නේ නැති උන් ඉන්නවද බන්
    ක්‍රිකට් ටීම් එකේ එකෙක් වත් දන්නෙ නැති මම🥴🥴
     
    • Haha
    Reactions: Amew and Asmodeus

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බොරු කැටයන් මේ හුත්තගේ. ඩැනියව දන්නේ නැති උන් ඉන්නවද බන්
    1525647627755.gif
     
    • Haha
    Reactions: Amew and Asmodeus

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    චාමික කරුණාරත්න

    කොහොම හරි ක්‍රිකට් බලන එකෙක්වත් ලියන්නේ නැති හෑල්ලක් ලියලා මදිවට සංතෝසෙට සෙල්ෆියකුත් ගහලා
    😂
    😂
    තව කොහෙද ක්‍රිකට් බැලුවනම් එහෙම එහෙනම් පැයක් විතර මේකව වඩාගෙන ඉදලා එයි