ඒ දවස්වල හදිසි නීතිය ගෙනාවම මර්ධනය කරනවා කියලා පොලොවේ පස් කන්න හදපු එවුන් නේද මේ. 🤦♂️ වෙන කවුරුත් ගේමක් ගහන්න දෙයක් නැහැ. මෙයාලම තියෙන ප්‍රසාදය නැති කරගන්නවා.