ක්‍රිප්ටෝ Warning

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    high-yield / Defi % ගෙවන කොයින් ගන්න එපා..ඕවගේ තියෙන්නේ පිරමිඩ් / Ponzi scheme මෙතඩ් එක... බුල් රන් කාලේදී සේරම අප් වෙන නිසා ඕවා ගොඩ යනවා මිනිසුන්ගේ සල්ලි දිගටම එන නිසා,එත් බේයා කාලේදී සල්ලි එන්නේ නැති නිසා ඕව වගේ කොයින් ඩෙඩ් වෙලා යනවා...එක නිසා ලොකු % ගෙවන ඒවා මේ කාලේදී ගන්න හිතන්නවත් එපා...

    Example :-

    Anchor Protocol (ANC)

    ආව කාලෙම දන්නා උන්ට කිව්වේ ලුනා කෙල වෙන්න පුළුවන් high-yield 19% ගෙවන එකෙන් කියලා..

    Osmosis (OSMO)
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Fan tokens ehema europe wala publicity ekath ekka up wenawanee hoda news ekak hambunoth goda. Godak europe football leagues waladi mewa up wenawa. Aha gahagena hitiyoth hoda profit ekak ganna puluwan