ක්‍රිප්ටොවලට දෙන්න හදන ගේම

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමත් මේ ක්‍රිප්ටො මිනිස්සු හරියට යූස් කරන්න පටන්ගත්තොත් රජයන්ට ලොකු ආදායමක් නැති වෙනව

    :yes:

    ඒ නිසා අනිවාර්යයෙන්ම කෙළවනවා ඕවට. දැන්ම කරයිද නම් දන්නෙ නෑ. නමුත් කරනවා.

    දැන් ඔය කරන්නෙ මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්. Bitcoin ගත්තු උන්ව panic කරලා sell කරවනවා. එතකොට අඩු මිලට ගන්න පුළුවන්. ඒක කරන්න හදපු කතාවක් වෙන්න පුළුවන් ඕක.
     
    • Like
    Reactions: UB9002 and Voltage

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,319
    113


    ඈ බන් සොෆ්ට්වෙයාර් එක අයින් කරල ඕව වෙන වැඩකට ගන්න පුළුවන් නෙ.

    NAAMAL GE CRYPTO TIKA ?????
    එහෙම තියෙනව නන් ලන්කාවෙ ලගදිම ක්‍රිප්ටො අලෝ කරල දෙයි.
    ------ Post added on Jul 25, 2021 at 6:22 PM