ක්‍රිප්ටෝ කරන්සි නීති විරෝධී නෑ..!😎👍

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    අපිටවත් නැති ක්‍රිප්ටො වසන්තට තිබ්බට කමක් නෑ. හැබැයි ඒවා පාවිච්චි කරලා ලංකාවෙ ඇතුලේ සීනි බනිසක් වත් කන්න ඌට අපි ඉඩ තියන්නෑ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator

    oo rata gihin kala ei!
     
    • Haha
    Reactions: ruchira55

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,797
    5,007
    113
    එතකොට රුපියල් දීල ක්‍රිප්ටො ගන්න එක නීතිවිරෝධී නැද්ද?
     
    • Haha
    Reactions: hapriyankara

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අපිටවත් නැති ක්‍රිප්ටො වසන්තට තිබ්බට කමක් නෑ. හැබැයි ඒවා පාවිච්චි කරලා ලංකාවෙ ඇතුලේ සීනි බනිසක් වත් කන්න ඌට අපි ඉඩ තියන්නෑ.
    Diske Hammata Diskade 😂😂

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    එතකොට රුපියල් දීල ක්‍රිප්ටො ගන්න එක නීතිවිරෝධී නැද්ද?

    Crypto use karala lankawe trades/ganu denu walata use karanna be. mataka widihata 2021 April walata wage kalin nam debit cards use karala unath direct buy karanna puluwan, passe ea kaale $$ crysis apu nisa crypto buy karana eka banks walin block kara, but taama p2p ganna puluwan. illegal ne.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    භාවිතය තහනම් (ගනුදෙනු කිරීම)

    ළඟ තබා ගැනීම තහනම් නෑ
    lankawa athule rupiyal arenna wena mudal walin ganu - denu karanna ba!

    3n weni loke higana rataka mudal ekaketa illumak na. illuma pawathwagena yanne balen! oya neethi nathnam lankawe dan dolar use wenne. ehenam rata meeta wada diyunu wenna ida thibba!
     
    • Like
    Reactions: ruchira55

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අපිටවත් නැති ක්‍රිප්ටො වසන්තට තිබ්බට කමක් නෑ. හැබැයි ඒවා පාවිච්චි කරලා ලංකාවෙ ඇතුලේ සීනි බනිසක් වත් කන්න ඌට අපි ඉඩ තියන්නෑ.
    අනේ වසන්ත නොච්චියාගම මල ගෙදරක ගිය වෙලාවක පාක්සිකයෙක් " මේ වෙලාවේ දෙන්ඩ වෙන මොනවත් නෑ කියල, මේක තියා ගන්ඩ කියල බලෙන්ම ක්‍රිප්ටො වගයක් දීල..ඉතින් එහෙමයි ඒ සහෝදර ඔරු! :baffled: 🙏
     
    • Love
    Reactions: ruchira55

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    lankawa athule rupiyal arenna wena mudal walin ganu - denu karanna ba!
    මේක හරි
    3n weni loke higana rataka mudal ekaketa illumak na. illuma pawathwagena yanne balen! oya neethi nathnam lankawe dan dolar use wenne. ehenam rata meeta wada diyunu wenna ida thibba!
    මේක බාගෙට හරි
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    lankawa athule rupiyal arenna wena mudal walin ganu - denu karanna ba!

    3n weni loke higana rataka mudal ekaketa illumak na. illuma pawathwagena yanne balen! oya neethi nathnam lankawe dan dolar use wenne. ehenam rata meeta wada diyunu wenna ida thibba!
    2021 da koheda, Kataragama gihilla enakota wahaneta theluth gaha gatta mama Embilipitiya or Udawalawe Shed ekakin . Pay karanna yanakota un crypto accept karanawa kiyala tibuna. TRC walin pay kare.
     
    • Like
    Reactions: ruchira55

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    2021 da koheda, Kataragama gihilla enakota wahaneta theluth gaha gatta mama Embilipitiya or Udawalawe Shed ekakin . Pay karanna yanakota un crypto accept karanawa kiyala tibuna. TRC walin pay kare.
    ehema baluwoth badudeal.com eke binance pay walin badu gannapuluwan!!
    hotel thiyenawa coin ganna!

    owa ehen mehen thiyena dewal ne. wide range use karanne naha!

    nande dannawa ehema use karanna dunnoth rupiyala matha baldu wela wale wal nathi wenawa kiyala! 2030-2035 waddi kohomath 5000n kolen puka pihidala . 1000 kolen pandam othanna puluwan wei!
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    nande dannawa ehema use karanna dunnoth rupiyala matha baldu wela wale wal nathi wenawa kiyala! 2030-2035 waddi kohomath 5000n kolen puka pihidala . 1000 kolen pandam othanna puluwan wei!
    depends on the economy ne? oka banned karanna hethu une crysis kaale $$ outflow eka control kara ganna. anith eka keri Pyramid kaarayo tika.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    අනේ වසන්ත නොච්චියාගම මල ගෙදරක ගිය වෙලාවක පාක්සිකයෙක් " මේ වෙලාවේ දෙන්ඩ වෙන මොනවත් නෑ කියල, මේක තියා ගන්ඩ කියල බලෙන්ම ක්‍රිප්ටො වගයක් දීල..ඉතින් එහෙමයි ඒ සහෝදර ඔරු! :baffled: 🙏
    මහන්සිවෙලා තේරුමක් තියෙනවද බන්?