Middle East වලින් පැනලා දුවන ඉන්වෙස්මන්ට් ලංකාවට ගේන්න

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    port city එකේ ඉදන් building ටිකේ photo දැම්ම investors එන්නේ නැ. වෙලාවට තෙල් ටික නැත්තම්, power එක sure නැත්තම්. වැඩට එන මින්ස්සුන්ට වෙලාවට එන්න විදියක් නැත්තම්.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    පෝසත් අරාබි රටවල්ආරස්සවට මෝඩයෙක් ලගින් තියාගත්තම කොහොමඩ කන්න උන ඉල්ලන් කෑම
    ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,880
    113
    මාලඹේ
    මල පෝතේ English ටිකක් බැ වෙන එකක් තියා හරියට හිතලා විජිතට Yes No කියා ගන්න බෑ😂😂
    ගෙනෙය් ආයොජන පකක්😂😂
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,702
    902
    113
    විකාරද බන්
    තෙල් නැතුව දවසින් වැටෙන මේවට එන උන්ට ගහන්න ඕනේ


    ස්කෝලේ කේස් එක නේහ්
    ------ Post added on Mar 19, 2026 at 1:21 AM
    Ekai yacht seen ekai okkoma dewal awl wela thiyenne ai ban hotels walata ehema hena sceen booking canceled till July 😒